EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ බං, ඔය එකක් වත් නෙමෙයි බං ලැප්ටොප් එකකින් ඔලුවට ගහලා ගැටිස්සියොන්ට යවපු pm අහුවෙලා! :lol:

    ඕකා කොහෙද බන් ගැටිස්සියොන්ට පී.එම් යවන්නේ !! කෝල් කරපු වෙලාවක අහපන්කෝ ඩයරිය ගැන !! :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ ඒක නෙමේ උඹේ තෑග්ග වන කූලින් පෑඩ් එක ගත්තද රත්නේගෙන් :baffled:
    කූලිං පැඩ් නෙමෙයි රත්නෙට වෙන ජාතිවල පැඩ් දැං අපිට දෙන්න වෙලා තියෙන්නෙ! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි බන් මොසියගේ රෙද්ද ගලවන්න ගිහින් යුරාගේම රෙද්ද ගලවල මොසියා මාරු උනා වගේ .. තිමිර පටල අයින් කරන්න ගිහින් යුරාට මේ පාර මොනවා වෙයිද මන්ද !! :baffled:

    :growl::angry::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කැරට් විසි හතරේ මුද්දක් ණය වෙලා අරං.....
    හවසට එන්න කියා...
    කියන්න ඇයි ඔබ නාවේ........
    මට කෙලවන්නද හැදුවේ........... :angry::angry:

    දෑවැදි දෙනවා කියා පොර ටෝකිං දීලා තමයි...
    මේකිව මට සෙට් කෙරුවේ......
    ආතල් එක ගත්තම ඔබට පෙනේවි.......
    ඇති මගුලක් ඒකෙත් නෑ අයියෝ සල්ලී..... :dull:

    ගෙල බැදගන්න කියා ලොකු කලුගල් දෙකක් අරං
    ලිද වෙත පියමැන්නා මං...................
    ඒකෙත් කරුමෙ මහත මටම පෙනේවී.....
    ලිද හිදිලා මල කෙලියයි මං වැනසේවී.............
    :baffled:


    :lol: :rofl: ලොවෙත් නෑ..... එලකිරි ආ...... :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ade mama me ahannamai hitiye :dull::dull::dull::dull::dull:

    core i3 550 processor eka set karanna puluwan MB ekak thiyanawada SATA 6Gb/s & USB 3.0 thiyana :(
    danata thiyenne intel H57 Chipset MB ekak :( :(

    මොසියගේ කෝර් එක මතක් කොර කොර ඉන්න වෙලාවේ මූ අහන ඒවා !! :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol: :rofl: ලොවෙත් නෑ..... එලකිරි ආ...... :D
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: ලොල් !! මොසියා පැත්ත පළාතේ නෑ .. බඹර කන්දෙන් හරි දියලුමෙන් හරි මූ පහලටවත් පැන්නද ? :eek:

    :frown::growl::angry: ඌට නෙවේ මටයි දැන් පනින්න වෙලා තියෙන්නේ..... :growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොසියගේ කෝර් එක මතක් කොර කොර ඉන්න වෙලාවේ මූ අහන ඒවා !! :baffled:
    ඕකගෙං මේ වෙලාවෙ ඕවා අහන්න හොද නෑ...
    කෑශ් මෙමරි ඔක්කො අවුල් ගිහිං තියෙන්නෙ..
    හෙට බස් කාරයො ටර්න් වරද්ද ගත්තොත් නං මූ ශුවර් අංගොඩ.. :baffled:

    අපි මූ වෙනුවෙං බෝධි පූජාවක් හරි තියන්න ඕන... මොනවා උන.් අපේ රත්නෙ මාමා :love:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl::angry: ඌට නෙවේ මටයි දැන් පනින්න වෙලා තියෙන්නේ..... :growl:

    උඹේ සයිස් එකේ හැටියට ලෝකාන්තයෙන් තමා පනින්න වෙන්නේ !! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරී තරී ඔබෙ බොංගෝ එකේ හැටී.........
    තරී තරී දවසක් මා ‍හොරෙං දුටී........
    තරී තරී ගැරෙජ් වලම නිතර සිටී.......
    තරී තරී නෝනා දෙයි උඹට ගුටී......
    :rofl:

    :rofl::P:lol: මට බොංගෝ එකේ පින්තූරයක් දාන්නමයි හිත.......!! :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕව කියන්න එපා තිමිරයා බියගම පැත්තේ පස් පාගන එකක් නෑ :baffled:
    අවුලක් නෑ.. උ ඉස්කෝලෙ යන කාලෙ ඉදං ඇත්ලටික් කරපු එකෙක්... හයියෙං දුවතැහැකි.. :rofl: