EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් මම මාරු වෙනවා..... :yes: Golden Key Eye & Ent එකට යනවා ..... ගෙදර ගිහින් ප්ලග් වෙන්නම් මේකට..... එතකන් අනාත කුකුලෝ ටික මේක ඈදගෙන පලයව්..... :rofl: :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::oo: මොකක් කිව්වා.....?? මතක් කරන්න එපා ඕකව.....!! :angry: සුදු පාටින් ටික දැන් දැක්කේ..... :P
    උඹත් std test එකක් කරගත්තොත් හොඳයි දැන්මම.. :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ හොඳම දවස් ටිකනේ බෝල :nerd: උබ මොකද මූණ දික් කරන් ඉන්නේ :angry:

    හොඳම දවස් වලත් මූ කිරියෙ බඩගානකොට ගෑනි ගහන්න ඇති ටෝස්ටර් එකෙන්.. ඒකයි ඔය මූන එල්ලගෙන :D

    okkoma weda iwara karala thamai me paththata awe... :)