EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරා කොරන වැඩ වල පින්තූරනම් දාන්න බැරි වෙයි මේකේ !! අසභ්‍ය දේවල් දැම්මොත් වෙබ් අඩවිය බෑන් කරනවලුනේ !! :rofl:

    ඔන්න එහෙනම් මම ගියා හෙට පොඩි වැඩක් තියෙනවා උදේ පාන්දර නැගිටලා කොරන්ඩ !! සුබ රාත්‍රියක් හැමෝටම !! :cool:

    :frown::growl:

    :oo: හෙට උදේ ඉදලම තොට බඩම පල අපිත් එක්ක එන්නේ නැති එකට...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අතේ තිබ්බ ගානට අලුත් කාර් කොහොමත් ගන්න බෑ. පරන පොඩි පෙට්රල් කාර් ගන්නවාට වඩා ඕක හොදයි. හොඳට ඉඩ තියනවා, සැපත් තියවා. ඩීසල් හින්දා ගමනක් ගියාම සාක්කුවට කෙල වෙන්නෙත් නෑ. re sale වටිනාකමක් නැති උනාට family car එකක් හැටියට හොඳට වටිනවා.

    :cool::):D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ioc ගැහුවත් 121 ලීටරේට. ඒත් ලාබයි petrol වලට වඩා..
    handling නං සාමාන්යයයි. කොහොමත් ඕකෙ මම හයියෙන් යන්නෙ නෑ. 60-80 අතර තමයි. මෙච්චර හැදුවාට පස්සෙ ඉල්ලන් ගාගන්න ආසාව් නෑ හයියෙන් ගිහින්.

    :oo: හා හා දැන් කතා ඈති වරෙන් ලෑස්ති වෙලා....... :D

    උඹේ පුක කොහෙවත් වැදුනාද අද ?
    toyota 1C එන්ජිමක් බලාගනින්. ඒකක් තමයි මේකෙත් තියෙන්නෙ. liteace වෑන් එකට එන එන්ජිම.

    :frown::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි....... රෑට මේකට ප්ලග් වෙන්නම්..... :) එහෙනම් අපි යන්නයි කියලා හදන්නේ ත්‍රිකුණාමලේ...... :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් කුකුළණි....... රෑට මේකට ප්ලග් වෙන්නම්..... :) එහෙනම් අපි යන්නයි කියලා හදන්නේ ත්‍රිකුණාමලේ...... :D
    සුබ ගමන්......:)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ දවස් තුනේ M.C. එක පාලුවට යයි වගේ.....
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුභ උදෑසනක් කුකුළණි....... රෑට මේකට ප්ලග් වෙන්නම්..... :) එහෙනම් අපි යන්නයි කියලා හදන්නේ ත්‍රිකුණාමලේ...... :D
    සුභ ගමන් මචන්ස්
    සෆ්ටි ෆස්ට් ඔ ඔකේ :)

    මේ දවස් තුනේ M.C. එක පාලුවට යයි වගේ.....

    ඔව් ඔව් බාල්දි ටික නැතිව :rofl:

    Gud mng anatha apita
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුභ උදෑසනක් කුකුළණි....... රෑට මේකට ප්ලග් වෙන්නම්..... :) එහෙනම් අපි යන්නයි කියලා හදන්නේ ත්‍රිකුණාමලේ...... :D

    subha gaman machan... :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ට්‍රිප් ගිය විවාහක කුකුළනි................
    කෙළ හලමින් කියවනු පිණිස අප්ඩේට් දාපියව්..............!!!
     
    Status
    Not open for further replies.