ioc ගැහුවත් 121 ලීටරේට. ඒත් ලාබයි petrol වලට වඩා..
handling නං සාමාන්යයයි. කොහොමත් ඕකෙ මම හයියෙන් යන්නෙ නෑ. 60-80 අතර තමයි. මෙච්චර හැදුවාට පස්සෙ ඉල්ලන් ගාගන්න ආසාව් නෑ හයියෙන් ගිහින්.
60-80 කියන්නේ ඉතිං හිමින්ද..?

කොහොමත් ඕකේ හිමින් යන එක හොඳයි... ඕවා අලුත් ප්ලාස්ටික් ගොඩවල් වලට වඩා හයියයිනේ...


හෙට හවසට කොසාගේ එන්ජිමේ ෆොටෝ බලාපොරොත්තු වෙන්න.....
තොට බඩම පල එන්නේ නැති එකට..... 

එල එල.... හෙට රෑට, ත්‍රිකුණාමලේට Mobitel HSDPA තිබ්බොත් අනිවා මේ ත්‍රෙඩ් එකට දාන්නම්..... මග යන ගමනුත් ලයිව් අප්ඩේට් එකක් දෙන්න බලන්නම්..... 