138 තුම්මුල්ලෙන් බැහැල පයින් යන වෙලේ..දිගටම ගිහින් ලයිබ්‍රිය හරියෙන් බැහැල (අර Mango Tree Restaurent එක තියෙන හරිය) පයින් ආවා නම් කොල්ලුපිටිය හන්දියනේ...![]()

එතකොට බම්බලපිටියෙන් කර ගන්න තියෙන වැඩේ කරන්නේ උඹද.....?? 
එක නිසා නෙමේ බන් දැන් වටේම උන් මාව අදුනගන්නවනේ....
අවුලක් නෑ...
මම කොළඹ අපු වෙලාවක උඹව හොයාගෙන ඇවිත් තොගේ බොන්ගෝ එක ෆොටෝ ගහල මේකේ දානවා....![]()

ආ මගේ ලග තියෙනවා......
මම දෙන්නම්..... 
party damuඋගෙ පාර්ටි වැඩේ මොකද දන්නේ නෑ වුනේ...![]()

උඹයි, පෙරයි නමන නවිල්ලට අනිත් උන් ටිකට එපා වෙන්න ඇති...![]()
පෙරා කෙසේ වෙතත් තරියා එක්ක නම්........ 

පට්ට සීතලක් බන් තියෙන්නේ....
නුවර එලිය පැත්තේ උන් ගල්වෙලද දන්නේ නෑ...
යුරා දවසෙම දැක්කේ නෑ නේද ?
සීතලෙන් වැඩක් ගන්නේ ඌ විතරද කොහෙද....![]()

නෑ අද කොස් පොල් මාමිත් එක්ක සෙට් වෙලා පොඩි නෙට්වර්ක් එකක් ඈටෙව්වා...... 
na ban morning Duty
"64kbps rocket speed nisa awe na me paththe"
අයියෝ සල්ලි..... අපරාදේ 512 එකෙන් මාරු උනේ කියලා මට හිතෙනවා දැන්....... ඩයල් අප් කාලෙත් මීට වඩා ස්පීඩ්.......

යකෝ මෙන්න කිඹුලා අද රේඩියො ශෝ එක කරනවා..![]()
ඔව් මාත් දැක්කා..... ඒත් අහන්න විදිහක් නෑ.... මගේ SLT **** පුතාලා ටික මේක ලිමිට් කරලා......
ත්‍රෙඩ් එක ලෝඩ් වෙන්නත් හැට පැයක් යනවා...... 
කලින් එහෙම එකක් කිව්වේ නෑනේ..එතකොට බම්බලපිටියෙන් කර ගන්න තියෙන වැඩේ කරන්නේ උඹද.....??
![]()

