EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    138 තුම්මුල්ලෙන් බැහැල පයින් යන වෙලේ..දිගටම ගිහින් ලයිබ්‍රිය හරියෙන් බැහැල (අර Mango Tree Restaurent එක තියෙන හරිය) පයින් ආවා නම් කොල්ලුපිටිය හන්දියනේ...:rolleyes::cool:

    :oo::oo: එතකොට බම්බලපිටියෙන් කර ගන්න තියෙන වැඩේ කරන්නේ උඹද.....?? :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    wrluhk.jpg

    2zzu636.jpg

    :shocked: :oo: අපි නම් මෙහේ දන්නෙත් නෑ.... :no: දැකලත් නෑ..... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක නිසා නෙමේ බන් දැන් වටේම උන් මාව අදුනගන්නවනේ....:baffled:
    අවුලක් නෑ...:)
    මම කොළඹ අපු වෙලාවක උඹව හොයාගෙන ඇවිත් තොගේ බොන්ගෝ එක ෆොටෝ ගහල මේකේ දානවා....:P

    :oo::oo: ආ මගේ ලග තියෙනවා...... :D මම දෙන්නම්..... :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ මෙන්න කිඹුලා අද රේඩියො ශෝ එක කරනවා.. :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පට්ට සීතලක් බන් තියෙන්නේ....:shocked:
    නුවර එලිය පැත්තේ උන් ගල්වෙලද දන්නේ නෑ...
    යුරා දවසෙම දැක්කේ නෑ නේද ?
    සීතලෙන් වැඩක් ගන්නේ ඌ විතරද කොහෙද....
    :P;)

    :oo::oo: නෑ අද කොස් පොල් මාමිත් එක්ක සෙට් වෙලා පොඩි නෙට්වර්ක් එකක් ඈටෙව්වා...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    na ban morning Duty
    "64kbps rocket speed nisa awe na me paththe"

    :shocked: අයියෝ සල්ලි..... අපරාදේ 512 එකෙන් මාරු උනේ කියලා මට හිතෙනවා දැන්....... ඩයල් අප් කාලෙත් මීට වඩා ස්පීඩ්....... :( :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ මෙන්න කිඹුලා අද රේඩියො ශෝ එක කරනවා.. :oo:

    :shocked: ඔව් මාත් දැක්කා..... ඒත් අහන්න විදිහක් නෑ.... මගේ SLT **** පුතාලා ටික මේක ලිමිට් කරලා...... :angry: ත්‍රෙඩ් එක ලෝඩ් වෙන්නත් හැට පැයක් යනවා...... :growl:
     
    Status
    Not open for further replies.