EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ බලහන් කෝ කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ .. අනික ඌ මගේ තාත්තද ? මොන *ත්තක් ද මේ ? ඌට රටේ තියෙන හා ජරා කතා ඔක්කොම මෙතන කියන්න හොඳයි නාකියා කිව්වම sensitive *ත්තක් කියනවා ! යකෝ මට නාකිය කියන්න එපෑ ඌ ? මම යන තැන ඌට මොකෝ ? ඕකා මේ ත්‍රෙඩ් එකේ ඉඳන් කියල තියෙන්නේ හැමෝටම බණ වෙන්න ඇති !! මේ ත්‍රෙඩ් එකේ යුරාට ඇරුනම (මොකද ඌ දන්නවා මම ඒවා කියන්නේ සීරියස් නෙමේ කියල ) මම ගෙවල් වල ඉන්න ගැහැණු උදවියටවත් ලමයින්ට වත් ඒක වචනයක් කියල නෑ ..

    උඹ කොහොමත් මට වඩා නාකි එකේ උඹට මම අමුතුවෙන් නාකියා කියලා වැඩක් නෑනෙ ඕයි. :D මට කියන්නෙ උඹනෙ අහක යන එකකට හොට දාලා මගෙ කට අවුස්ස ගත්තෙ.

    මම උඹට නාකි කිව්වේ උඹේ උප්පැන්න සහතික හැඳුනුම් පත බලල නෙමේ නේ ? උඹ මට එව්වා පෙන්නුවෙත් නෑනේ උඹේ වයස මට වැඩකුත් නෑනේ ? බාහිරෙන් දැක්ක දේ තමා කිව්වේ !! අනික උඹේ කට අව්සුස්ස ගත්ත කියල මම බය වෙන්නේ මොකටද ? උඹට තියෙන්නේ හොරිකඩ කටක් කියල මුළු එලකිරියම දන්නවානේ .. :lol:

    ඈ යකෝ දැං මම උඹෙ ගෑනිට හරි ලමයිට හරි මොකක්වත් කිව්වාද ? කලින් කියලා තියනවාද ? මේකෙ ඉන්න කාගෙ වත් පවුල් වලට මොනවවත් කියලා තියනවද ?

    එහෙනං දැං මේ උඩ දාගෙන බුරන්නෙ මොකටද ? :D

    බුරන්නේ බල්ලෝ නේ බන් .. සත්තු මිනිස්සු අඳුරගෙන වරෙන් ඉස්සල්ල ..
    නෑ ඉස්සරහට උඹෙන් අහල ගමන් යන්න වෙන සීන් එකක්නේ තියෙන්නේ ඒකයි මම කලබල උනේ .. අනික මම තනියම යන ඒක හරි නෑ කියල පොඩ්ඩක් ක්ලික් උනා .. අමනුස්සයෙක් ගේ උනත් යමක් ඉගෙන ගන්න තියෙනවනම් ඉගෙන ගන්න ඕන කියල හිතුව !!

    :shocked: :( ආතල් වලියක් මිස් වෙලා නේ මට....... :( :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: :( ආතල් වලියක් මිස් වෙලා නේ මට....... :( :rofl:
    උඹට අතල්, මම බයේ හිටියේ මේක කොහෙන් කෙළවර වෙඉද කියල,
    අන්තිමට තරිය ට්‍රිප් එකට එන්නේ නෑලු.....:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උබලා දෙන්නාම නවත්තපල්ලා ඔක දෙන්නාම ගු වලි දා ගන්නෙ නැතිව හිටපල්ල :oo:
    ඔවා ඇර ගන්න ඔන දෙවල්ද විහිලුවක් කරානම් එක විහිලුවකින්ම පිලිතුරු දියල්ලා
    අනික උබලා ඔන් ලයින් යාලුවො විතරක් නෙමෙනෙ එ නිසා කාගෙන් හො හිත් රිදිමක් උනානම්
    ඉඅවසපල්ලා එකයි යාලු කම එකෙන් පහත් විමක් වෙන්නෙ නැහැ තවත් උසස් විමක් විතරයි වෙන්නෙ :)
    ඉතින් මෙ වලිය දැන් ඇති එ නිසා පුරුදු පරිදි රත්නෙ අයියාව ලිදට දාමු :rofl::lol:

    :frown::frown: තොපි මාවම ලිදට දාන නිසා තමා මේ වලි..... නොදෝමකින්...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mama me 15 wenida badinawa:cool::cool:

    :oo::oo: එහෙනම් ඊට පස්සේ මේ පැත්තේ වරෙන්...... මේ ත්‍රෙඩ් එකේ වැඩිම පෝස්ට් තියෙන 5 දෙනාට PM කරපන් උඹේ ඈප්ලිකේෂන් එක..... :yes: ඊට පස්සේ සලකලා බලන්න පුලුවන් මේකට එන්න දෙනවද නැද්ද කියලා.....!! :cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo: එහෙනම් ඊට පස්සේ මේ පැත්තේ වරෙන්...... මේ ත්‍රෙඩ් එකේ වැඩිම පෝස්ට් තියෙන 5 දෙනාට PM කරපන් උඹේ ඈප්ලිකේෂන් එක..... :yes: ඊට පස්සේ සලකලා බලන්න පුලුවන් මේකට එන්න දෙනවද නැද්ද කියලා.....!! :cool:
    :lol::lol::P;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull::dull: ඔවා ඔහොම තම්යි බන් :cool:

    හෙට අනිද්දාට මුන් දෙන්නාම එකතු වෙලා අපිව ලිදට දායි:lol::rofl:

    :rofl::lol: ඔව් අර බැටරිය ආවහම, ආයෙත් මුන් දෙන්නා ශේප් වෙලා, අපිව ලිදට දාන්න ගනියි.......!! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    558883_279705945483023_908501450_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔහ් :( තාත්තා කෙනෙක්ගෙ අඩුව ... හෙනට දැනෙන්නෙ නැති උනාම ඉන්නකම් අපිට ගානක් නැහැ නැති උන දාට තම්යි මගෙ තාත්තා හිටියනම් කොයි තරම් රත්තරන් තාත්තා කෙනෙක්ද කියලා හිතෙන්නෙ :(

    :(:(:(:(
     
    Status
    Not open for further replies.