යන ගමනුත් ත්රෙඩ් එක පැත්තේ ඔලුව දාලා යන්න අනිවා එනවා...... අපිට කොහෙන්ද ඉතින් GPS ......
ඒ නිසා උවමනා උනොත් මගදි ගූගල් දෙයියන්ගේ පිහිට පතන්න වෙනවා ලගම පාර හොයා ගන්න......
අර ඈඹිලිපිටිය හරියේ තියෙන සංකපාල විහාරය හෝ සංකපිට්ටි විහාරය යන පාරෙදි හම්බ වෙන විදිහට යන හැටි හෙව්වට මට තවම හම්බවුනේ නෑ නේ ඒක...... මට හරියට මතක නෑ ඒ විහාරයේ නම.......!!
Major cities such as Nugegoda, Maharagama, Kottawa, Homagama, Avissawella, Eheliyagoda, Ratnapura, Pelmadulla and Embilipitiya are fallen within this route. 3 Colombo Kataragama 3/497 Colombo Suriyawewa 3-1 Colombo Embilipitiya 3/608 Colombo Panawela 3-6 Colombo Rathnapura 3/610 Colombo Amithirigal

ඒ නිසා උවමනා උනොත් මගදි ගූගල් දෙයියන්ගේ පිහිට පතන්න වෙනවා ලගම පාර හොයා ගන්න......
අර ඈඹිලිපිටිය හරියේ තියෙන සංකපාල විහාරය හෝ සංකපිට්ටි විහාරය යන පාරෙදි හම්බ වෙන විදිහට යන හැටි හෙව්වට මට තවම හම්බවුනේ නෑ නේ ඒක...... මට හරියට මතක නෑ ඒ විහාරයේ නම.......!!

මම අහිංසකයි මිනිපුරයෝ..... ඔය තරි මාමි තමා නරක...... 

ඇයි යකෝ මෙව්වට දෙයියෝ පලිද ?