EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D:D යන ගමනුත් ත්‍රෙඩ් එක පැත්තේ ඔලුව දාලා යන්න අනිවා එනවා...... අපිට කොහෙන්ද ඉතින් GPS ...... :rofl::P ඒ නිසා උවමනා උනොත් මගදි ගූගල් දෙයියන්ගේ පිහිට පතන්න වෙනවා ලගම පාර හොයා ගන්න...... :yes: අර ඈඹිලිපිටිය හරියේ තියෙන සංකපාල විහාරය හෝ සංකපිට්ටි විහාරය යන පාරෙදි හම්බ වෙන විදිහට යන හැටි හෙව්වට මට තවම හම්බවුනේ නෑ නේ ඒක...... මට හරියට මතක නෑ ඒ විහාරයේ නම.......!!

    Major cities such as Nugegoda, Maharagama, Kottawa, Homagama, Avissawella, Eheliyagoda, Ratnapura, Pelmadulla and Embilipitiya are fallen within this route. 3 Colombo Kataragama 3/497 Colombo Suriyawewa 3-1 Colombo Embilipitiya 3/608 Colombo Panawela 3-6 Colombo Rathnapura 3/610 Colombo Amithirigal
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D:D යන ගමනුත් ත්‍රෙඩ් එක පැත්තේ ඔලුව දාලා යන්න අනිවා එනවා...... අපිට කොහෙන්ද ඉතින් GPS ...... :rofl::P ඒ නිසා උවමනා උනොත් මගදි ගූගල් දෙයියන්ගේ පිහිට පතන්න වෙනවා ලගම පාර හොයා ගන්න...... :yes: අර ඈඹිලිපිටිය හරියේ තියෙන සංකපාල විහාරය හෝ සංකපිට්ටි විහාරය යන පාරෙදි හම්බ වෙන විදිහට යන හැටි හෙව්වට මට තවම හම්බවුනේ නෑ නේ ඒක...... මට හරියට මතක නෑ ඒ විහාරයේ නම.......!!
    මචන්, රත්නපුර පහුකරලා යනකොට එළඟට පැල්මඩුල්ල, එතනින් දකුණට දාපන් (වමට ගියොත් බලන්ගොඩ).
    එළඟට කහවත්ත , මාදම්පේ හන්දියෙන් වමට (දකුණට ගියොත් රක්වාන)
    ගොඩකවෙල, පල්ලෙබැද්ද පොඩි නගර පහුවෙනව. පල්ලෙබද්දේ ඉඳන් සෝදිසියෙන් යන්න. කිලෝමීටෙර් 6 - 8 වගේ යනකොට වම්පැත්තෙන් සංකපාල හම්බවෙනවා.
    මගහැරෙන එකක් නෑ. පර අඉන දිගේ ලස්සන පවුරක් තියෙනවා.
    එළඟට උඩවලව හන්දියෙන් වමට දාපුවම වැව් බැම්ම දිගේ ගිහින් තණමල්විලට. එතනින් දිගටම කතරගම.
    ඔනවෙලාවක මොබිලේ එකට ගනින්.
    මෙහෙ ලඟින් යනකොට වෙලාව තිබුනොත් නවත්තල යන්න.
    සමන් දෙඉයොත් බලල පලයන්, මොකද සිංහල දෙවියෙක් ඉන්නේ මෙච්චරඊ........
    :rolleyes::rolleyes:
    බුදු සරනඊ, සුබ ගමන්.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහේ යන්නද අය්යේ.මේ ලග පාතම තමා හිටියේ:nerd:
    ගොඩක් වෙලාවට එළකිරි රේඩියෝ ත්‍රෙඩ් එකේ තමා මේ දවස් වලනම් හිටියේ.:yes:
    ඉතින් ඉතින්:rolleyes:සැපදුක් කෙසේද
    :rolleyes:

    ehemada mama nam hondin sitimi :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: උඹට මොනවා හරි කිව්වහම ඉතින් පත්තරේ දැම්මා වගේ තමා...... :angry:

    :rofl:ඉරිදට පත්තරෙකුත් අච්චු ගහන්නේ නැති නිසා කැලෑ පත්තරයක් ගැහුවා !! :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::confused: වියග්‍රා, .......... :baffled:;)

    :baffled::baffled: ඕකා ව්‍යාග්‍රා ගැහුවොත් වෙන දේ මට මැවී මැවී පේනවා බන් !! පිස්සු හැදිච්ච ලේලන්ඩ් කටුවක් පේමන්ට් එකෙන් යනවා වගේ වෙයි :shocked:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes: මේ ඔන්න හෙට එනවා පුතේ අපි :yes::yes: උදේ අපේ තරි අංකල් රෙකමන්ඩඩ් ඩොක්ටර් ත් හම්බවෙලා එන්නේ..... කොහොමත් ඔය හරියට එනකොට 11 වත් වෙයි...... :yes::D
    :yes::yes::cool::cool::):)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled::baffled: ඕකා ව්‍යාග්‍රා ගැහුවොත් වෙන දේ මට මැවී මැවී පේනවා බන් !! පිස්සු හැදිච්ච ලේලන්ඩ් කටුවක් පේමන්ට් එකෙන් යනවා වගේ වෙයි :shocked:
    :lol::lol::lol:
    හිනාවෙලා කඳුළු එනවා.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන්, රත්නපුර පහුකරලා යනකොට එළඟට පැල්මඩුල්ල, එතනින් දකුණට දාපන් (වමට ගියොත් බලන්ගොඩ).
    එළඟට කහවත්ත , මාදම්පේ හන්දියෙන් වමට (දකුණට ගියොත් රක්වාන)
    ගොඩකවෙල, පල්ලෙබැද්ද පොඩි නගර පහුවෙනව. පල්ලෙබද්දේ ඉඳන් සෝදිසියෙන් යන්න. කිලෝමීටෙර් 6 - 8 වගේ යනකොට වම්පැත්තෙන් සංකපාල හම්බවෙනවා.
    මගහැරෙන එකක් නෑ. පර අඉන දිගේ ලස්සන පවුරක් තියෙනවා.
    එළඟට උඩවලව හන්දියෙන් වමට දාපුවම වැව් බැම්ම දිගේ ගිහින් තණමල්විලට. එතනින් දිගටම කතරගම.
    ඔනවෙලාවක මොබිලේ එකට ගනින්.
    මෙහෙ ලඟින් යනකොට වෙලාව තිබුනොත් නවත්තල යන්න.
    සමන් දෙඉයොත් බලල පලයන්, මොකද සිංහල දෙවියෙක් ඉන්නේ මෙච්චරඊ........
    :rolleyes::rolleyes:
    බුදු සරනඊ, සුබ ගමන්.....

    :baffled::baffled:සංකපාලයාගේ විහාරේ වෙන්ට ඇති !!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes: මේ ඔන්න හෙට එනවා පුතේ අපි :yes::yes: උදේ අපේ තරි අංකල් රෙකමන්ඩඩ් ඩොක්ටර් ත් හම්බවෙලා එන්නේ..... කොහොමත් ඔය හරියට එනකොට 11 වත් වෙයි...... :yes::D

    අෆොයි උඹ යනවා නම් මිනිපුරයට අබ සරණ තමා !! :baffled::oo::oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගමන සන්තෝසෙන් ගිහිං වරෙං..
    උඹගේ සියළු බලාපොරොත්තු කදිර සුරිදුන්ගේ ආනුභාවයෙන් සාක්ශාත් කර ගැනීමට ලැබේවා කියා මා ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

    සුභ ගමන් යුරාජ් අංකල්.

    ස්කන්ධ කුමාර දෙවියන්ටත් කෙල වෙන්න යන්නේ !! :dull: ඇයි යකෝ මෙව්වට දෙයියෝ පලිද ? :angry::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වැඩිය සද්දෙ දාගෙන ආවොත් මංගල කිංකිනි එකේ ඇඩ් එකක් දානවා හරිද ? :angry::angry:
    .තොගෙ ෆෝන් නො. එකත් දාලා.. :frown: :rofl:
    "අනේ මචන් කොහොමහරි දාපන්කෝ" කියඊ....:P:P
     
    Status
    Not open for further replies.