EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩිය සද්දෙ දාගෙන ආවොත් මංගල කිංකිනි එකේ ඇඩ් එකක් දානවා හරිද ? :angry::angry:
    .තොගෙ ෆෝන් නො. එකත් දාලා.. :frown: :rofl:

    :yes: එල එල..... 1967 උපන්, හොර උප්පැන්නයකින් 1976 ලෙස වෙනස් කරගෙන සිටින....... කියලා දාමු......!!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    8.gif
    ඒ වයසෙ අයට මොන මගුල්ද බොල... උඹ බොරු කියන්නෙ.. තරි පූරි 76 නේද ? :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔනෙ නං උඹෙත් දාන්නං...
    බස් හිමි කඩ හිමි.. ව්‍යාපාරික වැවිලිකරු කියලා.. :yes::rolleyes:

    :shocked: බුදුඅම්මෝ....... පිස්සු නම් කෙලින්න එපා බං..... මේ බැදගත්ත බෙරෙත් ගහගෙන යන්නේ හරිම අමාරුවෙන්........!! :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මංගල කිංකිනි - මනාලයෝ

    බියගම බොදු ගොවි උස 5,5 197?. සාමාන්‍ය(තරමින්)සිරුරක් හෙබි පැහැපත් ,ගුණවත්,බස් රථ දෙකක් හා සින්ක් එකක් සමග ඇදක් ඇති ඇසිස්ටන් කෙනෙක් නැති පරිගණක වෙළෙදසැලක් හිමි, ලැප්ටොප් කීපයක් ඇති, හොදින් ලැපු කෑ හැකි, යූ පී එස් පිළිඹද විශේෂඤ දැනුමක් ඇති , අවංක,එඩිතර නෝනට බය පුතුට,දෑවැද්දක්,දරුවන් සමග සියළු අංගෝපාංග සහිත ෆිගර් බැහැපු නැති සුපර් කෙල්ලෙක් අසරණ මව සොයයි. බිරිදට හොරෙං ලියුම් එවනු මැනවි.

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    බැඳගත්ත බෙරේ ගහන්න දන්නේ නෑ කියපන් !! :rofl: උඹට මොන දෙවෙනි කසාදද පල පල පව් නොදී !! :P
     
    මූ නං කැමති උනා කියමුකො.. ඒත් අර අසරණ අක්කා කැමති වෙයිද ඒකට ?
    2.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මංගල කිංකිනි - මනාලයෝ
    බියගම බොදු ගොවි උස 5,5 197?. සාමාන්‍ය(තරමින්)සිරුරක් හෙබි පැහැපත් ,ගුණවත්,බස් රථ දෙකක් හා සින්ක් එකක් සමග ඇදක් ඇති ඇසිස්ටන් කෙනෙක් නැති පරිගණක වෙළෙදසැලක් හිමි, ලැප්ටොප් කීපයක් ඇති, හොදින් ලැපු කෑ හැකි, යූ පී එස් පිළිඹද විශේෂඤ දැනුමක් ඇති , අවංක,එඩිතර නෝනට බය පුතුට,දෑවැද්දක්,දරුවන් සමග සියළු අංගෝපාංග සහිත ෆිගර් බැහැපු නැති සුපර් කෙල්ලෙක් අසරණ මව සොයයි. බිරිදට හොරෙං ලියුම් එවනු මැනවි.

    මතක් කරන්න එපා බන් UPS නම අහනකොට මගේ ඇඟේ මාළු නටනවා !! වල් හොරිකඩ රත්නෙයා !! ඕකාට දන්නා ඕන කිංකිනි නෙමේ ගෙජ්ජි එක්ක අවමංගල්‍ය දැන්වීමක් !! ගල් මූසලය !! :growl::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මංගල කිංකිනි - මනාලයෝ
    බියගම බොදු ගොවි උස 5,5 197?. සාමාන්‍ය(තරමින්)සිරුරක් හෙබි පැහැපත් ,ගුණවත්,බස් රථ දෙකක් හා සින්ක් එකක් සමග ඇදක් ඇති ඇසිස්ටන් කෙනෙක් නැති පරිගණක වෙළෙදසැලක් හිමි, ලැප්ටොප් කීපයක් ඇති, හොදින් ලැපු කෑ හැකි, යූ පී එස් පිළිඹද විශේෂඤ දැනුමක් ඇති , අවංක,එඩිතර නෝනට බය පුතුට,දෑවැද්දක්,දරුවන් සමග සියළු අංගෝපාංග සහිත ෆිගර් බැහැපු නැති සුපර් කෙල්ලෙක් අසරණ මව සොයයි. බිරිදට හොරෙං ලියුම් එවනු මැනවි.

    :rofl::P:lol::lol: කොච්චර හිනා ගියාද කිව්වොත් ඉක්කාවකුත් ආවා........!! :rofl::P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මතක් කරන්න එපා බන් UPS නම අහනකොට මගේ ඇඟේ මාළු නටනවා !! වල් හොරිකඩ රත්නෙයා !! ඕකාට දන්නා ඕන කිංකිනි නෙමේ ගෙජ්ජි එක්ක අවමංගල්‍ය දැන්වීමක් !! ගල් මූසලය !! :growl::angry:
    ඒ ලයින් එක ? :confused:

    ලොල් :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූ නං කැමති උනා කියමුකො.. ඒත් අර අසරණ අක්කා කැමති වෙයිද ඒකට ?
    2.gif

    ඒ අක්කට මුව එපා වෙලා තියෙන්නේ .. මූ කසාද බැඳලා තියෙන්නේ මුගේ ලැප කියල තමා එයා කියන්නේ !! :baffled:
     
    Status
    Not open for further replies.