පලතුරු වලින් පෙරපුවා එහෙම තියෙනවයි බන්
food city එකෙන් පලතුරු ගන්නේ මොකටද ?
මගින් ගන්න පුළුවන්....
අඹ, දිවුල්, පේර වගේ පලතුරු විකුණන කඩ උඩවලව, තණමල්විල හරියේ ඔනිතරම් තියෙනවනේ....
පලතුරු වලින් පෙරපුවා එහෙම තියෙනවයි බන්
food city එකෙන් පලතුරු ගන්නේ මොකටද ?
මගින් ගන්න පුළුවන්....
අඹ, දිවුල්, පේර වගේ පලතුරු විකුණන කඩ උඩවලව, තණමල්විල හරියේ ඔනිතරම් තියෙනවනේ....
ආ බොස්![]()

ඔව් දැන් ඕක පුජාව තියල අවහම පොල් පටවන්න වගේ උගේ බස් වලට සෙනග නගී, අරහේ tech smart eke business හෝ ගාල නැගල යඊ, තව ........................................ හංබවෙඉ.පැහැදිලි ඉරිසියාව
පෙන්නේ නැද්ද කටේ හැටි![]()


පැහැදිලි ඉරිසියාව
පෙන්නේ නැද්ද කටේ හැටි![]()

විජය,බිලිදු,මිහිර,තරුණයා,සිරිකත,ලංකාදීප,ලහිපිට,සන්ඩේ ටයිම්ස්,ඩේලි මිරර්,ගෝ,ලංකා වුමන්,පරිඝනක,ලයිෆ්,![]()

ඔතන නම තිබේ කොස් පොල් මාමිගේ.......!! 

කොහේ යන්නද අය්යේ.මේ ලග පාතම තමා හිටියේඋඹ කොහෙද චුත වෙලා හිටියේ !! විසිටර් මැසේජ් එකකුත් දැම්ම බන් !! දැක්කෙම නෑ කාලෙකින් !!![]()


සැපදුක් කෙසේද
මම බය නෑ, තරි මාමා හොඳ මුනිය....![]()

ලණුව ගිල්ලුවහම හොද මුනිය බව කියයි උඹ....... 
දැක්කනේ බන් මූ මාව අසික්කිත වැඩ වලට පොළඹවනවා !!
![]()


මම අහිංසකයි මිනිපුරයෝ..... ඔය තරි මාමි තමා නරක...... 
වැලිමඩ එපාලු.. අවටින් නෙහ් ඉල්ලලා තියෙන්නෙ..
දැක්කද ඊට උඩිං තියෙන එක නං වැලිමඩ එකාට ගැලපෙනවා..![]()
![]()



අනාතයින්ට මොන ජොබ් ද බං......!!ලොල්..ඔතන නම තිබේ කොස් පොල් මාමිගේ.......!!
![]()
හරිම ලස්සන නමක්... වැඩේ කියන්නෙ මිනිහා උඹලා කියන විදිහට වයසයි නං තමයි 