EK Married Club-3

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :yes::rolleyes::rolleyes:
    food city එකෙන් පලතුරු ගන්නේ මොකටද ?
    මගින් ගන්න පුළුවන්....
    අඹ, දිවුල්, පේර වගේ පලතුරු විකුණන කඩ උඩවලව, තණමල්විල හරියේ ඔනිතරම් තියෙනවනේ....
    පලතුරු වලින් පෙරපුවා එහෙම තියෙනවයි බන්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ බොස්:confused:

    උඹ කොහෙද චුත වෙලා හිටියේ !! විසිටර් මැසේජ් එකකුත් දැම්ම බන් !! දැක්කෙම නෑ කාලෙකින් !! :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පැහැදිලි ඉරිසියාව
    පෙන්නේ නැද්ද කටේ හැටි :rofl:
    ඔව් දැන් ඕක පුජාව තියල අවහම පොල් පටවන්න වගේ උගේ බස් වලට සෙනග නගී, අරහේ tech smart eke business හෝ ගාල නැගල යඊ, තව ........................................ හංබවෙඉ.:rolleyes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පැහැදිලි ඉරිසියාව
    පෙන්නේ නැද්ද කටේ හැටි :rofl:

    පල ඩෝ යන්න ... ඌ ගන්නේ මාර දේවල් කතරගම ගිහිනුත් සෙල්ලම දාන්න යන්නේ !! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විජය,බිලිදු,මිහිර,තරුණයා,සිරිකත,ලංකාදීප,ලහිපිට,සන්ඩේ ටයිම්ස්,ඩේලි මිරර්,ගෝ,ලංකා වුමන්,පරිඝනක,ලයිෆ්, :rolleyes:

    :yes::yes: ඔතන නම තිබේ කොස් පොල් මාමිගේ.......!! :rofl::P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹ කොහෙද චුත වෙලා හිටියේ !! විසිටර් මැසේජ් එකකුත් දැම්ම බන් !! දැක්කෙම නෑ කාලෙකින් !! :D
    කොහේ යන්නද අය්යේ.මේ ලග පාතම තමා හිටියේ:nerd:
    ගොඩක් වෙලාවට එළකිරි රේඩියෝ ත්‍රෙඩ් එකේ තමා මේ දවස් වලනම් හිටියේ.:yes:
    ඉතින් ඉතින්:rolleyes:සැපදුක් කෙසේද
    :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    218026_4147074689182_357828921_n.jpg

    :yes::D Thanks :)
     
    Status
    Not open for further replies.