මගුලක් කතා කරනවා උඹ මගේ ඔලුව ගිනි අරන් ඉන්න වෙලාවේ !!![]()

මොකෝ කේස් එක......?? 
යුරා රෑ වෙනකන් එළකිරි එකේ එල්ලිලා ඉන්න එපා....
බාර උනා වගේ නෙමේ බාරේ ඔප්පු කරන්න සැහෙන්න මහන්සි වෙන්න වෙනවා......
දාඩිය පෙරාගෙන, නිදිමරාගෙන, හති දාගෙන වැඩකරන්න තියෙනවා......![]()
ඇයි බන් දෙයියොන්ගේ නම්බුව තියෙන්නේ මුගේ අතේ !! මු නිකන් ඉඳල දෙයියන්ගේ පලු අරී අන්තිමේදී !!
![]()




බස් මාමෙ.. කොල්ලෙක් ඉපදුනොත් දාමු
අශෝක් කමින්ස්
ලේලන්ඩ් පවර් පෙරේරා..
රූබි ටොප් බොඩි
එච්.පී.ලෑතර
යු.පී.එස්. - යුරාන් පින්සර සොයිසා..
කෙල්ලෙක් නං එකෙන්ම දාමු..
ටොශීබා මැක්සිකා කියලා ..



බස් මාමෙ.. කොල්ලෙක් ඉපදුනොත් දාමු
අශෝක් කමින්ස්
ලේලන්ඩ් පවර් පෙරේරා..
රූබි ටොප් බොඩි
එච්.පී.ලෑතර
යු.පී.එස්. - යුරාන් පින්සර සොයිසා..
කෙල්ලෙක් නං එකෙන්ම දාමු..
ටොශීබා මැක්සිකා කියලා ..



අම්මෝ උඹ ආවද......ත්රෙඩ් එකේ කීප දෙනෙක් ගේ බලවත් ඉල්ලීම පරිදි ඔන්න නැවතත් කිරියට ආවා..![]()



ත්රෙඩ් එකේ කීප දෙනෙක් ගේ බලවත් ඉල්ලීම පරිදි ඔන්න නැවතත් කිරියට ආවා..![]()
උබලට සුවර් ම සුවර්ද මේක බඩුවක් කියලම්..හිරි වැටි වැටී, අව්වේ පිච්චි පිච්චී, පරණ යකඩ බඩු කඩේකට දෙන්න වටිනා හුචක්කුවෙන්
රට වටේ, උසාවි වටේ
කැරකි කැරකි... අනේ නිකන් ඉන්න uncle කය්වාරු නොගහා
![]()
බඩුවක් ද කියල නම් හිතෙනවා.......උබලට සුවර් ම සුවර්ද මේක බඩුවක් කියල
'එක්කෝ mekige අයි ඩි එකෙන් ගුණසිංහපුර එකෙක් ලොග් වෙලා
යකෝ මේක පංචිකාවත්තේ ටෝක් නේ දෙන්නේ


උබලට සුවර් ම සුවර්ද මේක බඩුවක් කියල
'එක්කෝ mekige අයි ඩි එකෙන් ගුණසිංහපුර එකෙක් ලොග් වෙලා
යකෝ මේක පංචිකාවත්තේ ටෝක් නේ දෙන්නේ



සඳ තරු මල් සින්දුවටත් ඕකුන් දෙන්න කරේ අපහාසේ බන්![]()


කියලා වැඩක් නෑ බං......යුරා රෑ වෙනකන් එළකිරි එකේ එල්ලිලා ඉන්න එපා....
බාර උනා වගේ නෙමේ බාරේ ඔප්පු කරන්න සැහෙන්න මහන්සි වෙන්න වෙනවා......
දාඩිය පෙරාගෙන, නිදිමරාගෙන, හති දාගෙන වැඩකරන්න තියෙනවා......![]()




ඇයි බන් දෙයියොන්ගේ නම්බුව තියෙන්නේ මුගේ අතේ !! මු නිකන් ඉඳල දෙයියන්ගේ පලු අරී අන්තිමේදී !!
![]()



එක තමා, මු දෙඉයෝ වැඩේ කරලා දෙනකම් ඉඳල, අන්තිමේ දෙඉයන්ට එල්ලෙන්න වෙඉද ???![]()

මම කියන්නේ නෑ......බස් මාමෙ.. කොල්ලෙක් ඉපදුනොත් දාමු
අශෝක් කමින්ස්
ලේලන්ඩ් පවර් පෙරේරා..
රූබි ටොප් බොඩි
එච්.පී.ලෑතර
යු.පී.එස්. - යුරාන් පින්සර සොයිසා..
කෙල්ලෙක් නං එකෙන්ම දාමු..
ටොශීබා මැක්සිකා කියලා ..



හිනා වෙලා හිර උනා ඕයි....... 