අපේ ඔෆිස් එකේ තැනකුත් තිබේ.....
![]()
උඹලගේ එක තිබෙත් අපේ බ්ලොක් එකේ .. බොලලගේ බොසාට සිහිය නෑ බන් ෆට්ට සෙනග !!

අපේ ඔෆිස් එකේ තැනකුත් තිබේ.....
![]()

... 31 sri nam hariyannae 
පොත් ප්රද්ශනෙ කොහොමද ?

පලවෙනි එක short wheel base pajero එකක්..loku wadi ...... 31 sri nam hariyannae
![]()
නෑ බං. ගියෙ නෑ..ඇද නම් හෙන සෙනගක් ඉන්නවා !! පොඩ්ඩොන්ව ගෙනිච්චේ නැද්ද බන් ?![]()
![]()
AMW එකෙට පාරෙන් එහා පැත්තෙලු ගැරෙජ් එක..![]()

පලවෙනි එක short wheel base pajero එකක්..

යකෝ short wheel base jeep එකකුත් ලොකු වැඩින උඹට හරියන්නෙ ඩිමෝ බට්ටෙක්ම තමයි!ඒ වාහන පත විසාලයි නෙ ...![]()

හැබැයි එහෙනං ඕකෙ පිටිපස්සෙ බ්රේක් ගෙවෙන්නෙ නැති හේතුව මම කියපු එක වෙන්න ඕන.. ඔස්තාර් බාස් කෙනෙක්නෙ මූත් අලලං ඉන්නෙ..බලහන් බන් මූ කියන කෙබ්බ !! අතේ මාට්ටු බොරු !!![]()

යකෝ short wheel base jeep එකකුත් ලොකු වැඩින උඹට හරියන්නෙ ඩිමෝ බට්ටෙක්ම තමයි!![]()
... ekane yako danna ekekgen ahuwe
... requirements walata set wennath epai 
රත්නෙ ජබුක්රත්නෙට පුලුවන්ද අන් ඔය වගේ වැඩක් කරන්න .. රෙද්ද තමා !! ඕක හැදුවේ අර කුමාර456 !!![]()

ටිංකර් නං ටින්කර්... ආයෙ සුළු සුළු ඒවා වැඩක් නෑ...
මෙහ්... මචංලා.... කාර් හොයන්න එපා... මිනිපුරයෝ උඹට ඇහුනද ??
දැං ගිහිං වෑන් එකක් බැලුවා... ගන්නවා කියලා ආවෙ... බදවල් ඔක්කොම ගහන්න ඕනෙ ඒකෙත්![]()


ලොක්කා මොකෝ වැඩිය පේන්න නැත්තෙ ?
කස්ටියත් නැහැනෙ දැන් ඉස්සර වගෙ අනික ෆන් එකකටවත් සෙට් වෙන්න
අනික වයිෆ් ට වැඩි කාලයක් වෙන් කරන්න ඔන නැයො කොයිතරම් මෙහෙ අපි ලග හිටියත් අම්මාගෙන් ලැබෙන රැකවරනය වයිෆ්ට ලැබෙන්නෙ නැහැ ඉතින් කනෙ යනවා එ ගැන කිය කිය මම වැඩිපුර කාලයක් 
කෙටියෙන් කියනවා නං කූඩු කරලා!ඉදල හිටලා එනවාකස්ටියත් නැහැනෙ දැන් ඉස්සර වගෙ අනික ෆන් එකකටවත් සෙට් වෙන්න
වලියක්වත් යන්න එකෙක් නැහැ ලන්තෙ උනුත් නැහැ උබලත් වැඩිය නැහැඅනික වයිෆ් ට වැඩි කාලයක් වෙන් කරන්න ඔන නැයො කොයිතරම් මෙහෙ අපි ලග හිටියත් අම්මාගෙන් ලැබෙන රැකවරනය වයිෆ්ට ලැබෙන්නෙ නැහැ ඉතින් කනෙ යනවා එ ගැන කිය කිය මම වැඩිපුර කාලයක්
වෙන් කරා වයිෆ් වෙනුවෙන්![]()

වයිෆ් ඉන්න තත්වේ අනුව උඹ එයා ගාව ඉන්න එක හොදඊ, පිට රටක නිසා පාළු ඇති....ඉදල හිටලා එනවාකස්ටියත් නැහැනෙ දැන් ඉස්සර වගෙ අනික ෆන් එකකටවත් සෙට් වෙන්න
වලියක්වත් යන්න එකෙක් නැහැ ලන්තෙ උනුත් නැහැ උබලත් වැඩිය නැහැඅනික වයිෆ් ට වැඩි කාලයක් වෙන් කරන්න ඔන නැයො කොයිතරම් මෙහෙ අපි ලග හිටියත් අම්මාගෙන් ලැබෙන රැකවරනය වයිෆ්ට ලැබෙන්නෙ නැහැ ඉතින් කනෙ යනවා එ ගැන කිය කිය මම වැඩිපුර කාලයක්
වෙන් කරා වයිෆ් වෙනුවෙන්![]()
