EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::P අපේ ඔෆිස් එකේ තැනකුත් තිබේ..... :yes:

    උඹලගේ එක තිබෙත් අපේ බ්ලොක් එකේ .. බොලලගේ බොසාට සිහිය නෑ බන් ෆට්ට සෙනග !! :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බලහන් බන් මූ කියන කෙබ්බ !! අතේ මාට්ටු බොරු !! :rofl:
    හැබැයි එහෙනං ඕකෙ පිටිපස්සෙ බ්රේක් ගෙවෙන්නෙ නැති හේතුව මම කියපු එක වෙන්න ඕන.. ඔස්තාර් බාස් කෙනෙක්නෙ මූත් අලලං ඉන්නෙ.. :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ටිංකර් නං ටින්කර්... ආයෙ සුළු සුළු ඒවා වැඩක් නෑ...

    මෙහ්... මචංලා.... කාර් හොයන්න එපා... මිනිපුරයෝ උඹට ඇහුනද ??

    දැං ගිහිං වෑන් එකක් බැලුවා... ගන්නවා කියලා ආවෙ... බදවල් ඔක්කොම ගහන්න ඕනෙ ඒකෙත් :yes:
    :yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලොක්කා මොකෝ වැඩිය පේන්න නැත්තෙ ?

    ඉදල හිටලා එනවා :dull: කස්ටියත් නැහැනෙ දැන් ඉස්සර වගෙ අනික ෆන් එකකටවත් සෙට් වෙන්න
    වලියක්වත් යන්න එකෙක් නැහැ ලන්තෙ උනුත් නැහැ උබලත් වැඩිය නැහැ :dull: අනික වයිෆ් ට වැඩි කාලයක් වෙන් කරන්න ඔන නැයො කොයිතරම් මෙහෙ අපි ලග හිටියත් අම්මාගෙන් ලැබෙන රැකවරනය වයිෆ්ට ලැබෙන්නෙ නැහැ ඉතින් කනෙ යනවා එ ගැන කිය කිය මම වැඩිපුර කාලයක්
    වෙන් කරා වයිෆ් වෙනුවෙන් :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉදල හිටලා එනවා :dull: කස්ටියත් නැහැනෙ දැන් ඉස්සර වගෙ අනික ෆන් එකකටවත් සෙට් වෙන්න
    වලියක්වත් යන්න එකෙක් නැහැ ලන්තෙ උනුත් නැහැ උබලත් වැඩිය නැහැ :dull: අනික වයිෆ් ට වැඩි කාලයක් වෙන් කරන්න ඔන නැයො කොයිතරම් මෙහෙ අපි ලග හිටියත් අම්මාගෙන් ලැබෙන රැකවරනය වයිෆ්ට ලැබෙන්නෙ නැහැ ඉතින් කනෙ යනවා එ ගැන කිය කිය මම වැඩිපුර කාලයක්
    වෙන් කරා වයිෆ් වෙනුවෙන් :D
    කෙටියෙන් කියනවා නං කූඩු කරලා! :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉදල හිටලා එනවා :dull: කස්ටියත් නැහැනෙ දැන් ඉස්සර වගෙ අනික ෆන් එකකටවත් සෙට් වෙන්න
    වලියක්වත් යන්න එකෙක් නැහැ ලන්තෙ උනුත් නැහැ උබලත් වැඩිය නැහැ :dull: අනික වයිෆ් ට වැඩි කාලයක් වෙන් කරන්න ඔන නැයො කොයිතරම් මෙහෙ අපි ලග හිටියත් අම්මාගෙන් ලැබෙන රැකවරනය වයිෆ්ට ලැබෙන්නෙ නැහැ ඉතින් කනෙ යනවා එ ගැන කිය කිය මම වැඩිපුර කාලයක්
    වෙන් කරා වයිෆ් වෙනුවෙන් :D
    වයිෆ් ඉන්න තත්වේ අනුව උඹ එයා ගාව ඉන්න එක හොදඊ, පිට රටක නිසා පාළු ඇති....:yes:
     
    Status
    Not open for further replies.