ලොල් රත්නෙට ත්රෙඩ් එක දාපු එකාගේ භාෂාව වැලිමඩ අල ගොවියාගේ වගේ !!![]()
ඌ එහෙම කරයිද බං..?

ලොල් රත්නෙට ත්රෙඩ් එක දාපු එකාගේ භාෂාව වැලිමඩ අල ගොවියාගේ වගේ !!![]()

මතක හැටියට ඌත් ෆෙක් අයිඩි කාපරයෙක්..![]()
නොකරොත් තමා පුදුමේ රත්නේ ඌව ලිඳේ දාන තරමට !![]()

මතක හැටියට ඌත් ෆෙක් අයිඩි කාපරයෙක්..![]()

ශුවර් නෑ.. පරන වලි කේස් එකකට මුත් ෆේක් අයිඩි හදන් ආවා වගෙ මතකයි..ඒකත් එහෙමද...![]()
හැබෑට මොකද්ද මූගෙ මෙ ඩොලර් සෙල්ලම ?ඩොලර් හොයන්න සීයක් විතර හදාගෙන ඇති !!![]()
ශුවර් නෑ.. පරන වලි කේස් එකකට මුත් ෆේක් අයිඩි හදන් ආවා වගෙ මතකයි..

මම යනවා බන් අව්වේ කර වෙන්න සමහරු කියන විදිහට !!යුරා, කොසා, මල්කවියා මම කැපුන එහෙනම් !!
![]()

කුඩයක් අරන් පල. අද දවසම වහිනවා..මම යනවා බන් අව්වේ කර වෙන්න සමහරු කියන විදිහට !!යුරා, කොසා, මල්කවියා මම කැපුන එහෙනම් !!
![]()
හැබෑට මොකද්ද මූගෙ මෙ ඩොලර් සෙල්ලම ?
නැත්නම් පවුනෙ බං ඌ.. අමාරුවෙන් ත්රෙඩ් එකක් දාලා කෑ ගහනකොට සුප් එකට එකෙක් දෙන්නෙවත් ඉන්න එපයි...![]()

මම යනවා බන් අව්වේ කර වෙන්න සමහරු කියන විදිහට !!යුරා, කොසා, මල්කවියා මම කැපුන එහෙනම් !!
![]()