EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා බන් අව්වේ කර වෙන්න සමහරු කියන විදිහට !! :lol: යුරා, කොසා, මල්කවියා මම කැපුන එහෙනම් !! :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හ්ප්
    ශුවර් නෑ.. පරන වලි කේස් එකකට මුත් ෆේක් අයිඩි හදන් ආවා වගෙ මතකයි..

    ඔන්න ඔහේ ඔය ගන්න ආතල් එකක් ගන්න ඉඩ දෙමු කවුරු වුනත්... අනිත් එක යුරාජයට ඕකෙන් පාඩුවක් වෙන්නේ නැහැනේ.. ත්‍රෙඩ් එකේ වැඩිපුරම උන් කියන්නේ hp අවුල් කියලා... ඌම ඉල්ලන් කාලා වගේ.. :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම යනවා බන් අව්වේ කර වෙන්න සමහරු කියන විදිහට !! :lol: යුරා, කොසා, මල්කවියා මම කැපුන එහෙනම් !! :D

    එල එල... කුඩයක් දෙන්නම්...

    විල්ලුද පුංචි දෙපා..
    කලුකර ගන්න එපා..
    අව්වට යන්න එපා දහවලේ... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම යනවා බන් අව්වේ කර වෙන්න සමහරු කියන විදිහට !! :lol: යුරා, කොසා, මල්කවියා මම කැපුන එහෙනම් !! :D
    කුඩයක් අරන් පල. අද දවසම වහිනවා..
     
    Status
    Not open for further replies.