EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ එහෙම කරයිද බං..? :nerd:

    :frown: කියන්න බෑ..... හැබැයි අන්න ඌ උගේ ත්‍රෙඩ් එකක් බම්ප් කරාට රෙපකුත් දීලා මට....... :rofl::P

    නොකරොත් තමා පුදුමේ රත්නේ ඌව ලිඳේ දාන තරමට ! :rofl:

    :lol::lol: පව් කියලත් හිතෙනවා බං ඩොලර් හිගන්නා........!! :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම යනවා බන් අව්වේ කර වෙන්න සමහරු කියන විදිහට !! :lol: යුරා, කොසා, මල්කවියා මම කැපුන එහෙනම් !! :D

    :frown::frown: ගෙවල් වලට වෙලා අම්මා තාත්තාගේ සල්ලි වලින් කකා බිබී ඉන්ටර්නෙට් එන ගස් ගොබිලියෝ කියන ඒවා උඹ ඔච්චර හිතට ගන්න එපා බං........!! :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ප්

    ඔන්න ඔහේ ඔය ගන්න ආතල් එකක් ගන්න ඉඩ දෙමු කවුරු වුනත්... අනිත් එක යුරාජයට ඕකෙන් පාඩුවක් වෙන්නේ නැහැනේ.. ත්‍රෙඩ් එකේ වැඩිපුරම උන් කියන්නේ hp අවුල් කියලා... ඌම ඉල්ලන් කාලා වගේ.. :P

    :rofl::P පව් බං ඒ අනාතයා....... ෆේක් එකක් කියාගෙනම ඈවිත් ඉල්ලන් *කේ ටිංකිරි ගාගත්තා..... දැන් ලොවෙත් නෑ...... මම පේන්න නැති වෙලාවට එයි තව ෆේක් හදාගෙන........ :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌට ජොබක් නෑ බං... කීයක් හරි හොයාගන්න try එකක් දෙනවා..

    :rofl::P මුන් බලන් ඉන්නේ නිකන් ඉදලා සල්ලි හොයන්නනේ..... ඉතින් ගොඩ ඒමක් නෑ........ :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::P පව් බං ඒ අනාතයා....... ෆේක් එකක් කියාගෙනම ඈවිත් ඉල්ලන් *කේ ටිංකිරි ගාගත්තා..... දැන් ලොවෙත් නෑ...... මම පේන්න නැති වෙලාවට එයි තව ෆේක් හදාගෙන........ :lol::lol:
    මූ අර vsis එකෙ පොරක්ද දන්නෙ නෑ ? 8බොලෙගෙ ත්රෙඩ් එකටත් ආවෙ එකෙක් vsis එකේ හොඳ කියාගෙන..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl::P මුන් බලන් ඉන්නේ නිකන් ඉදලා සල්ලි හොයන්නනේ..... ඉතින් ගොඩ ඒමක් නෑ........ :no:

    දැන් රට යන හැටියට නම් ජොබ් කරලත් ගොඩ ඒමක් නෑ...:no:

    ඒක නෙමෙයි... මොකද්ද බං FB15 EX saloon එකෙයි super saloon එකෙයි වෙනස..? :confused:උඹ එදා කිව්වෙ super saloon එකක්ම ගන්න කියල... :nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් රට යන හැටියට නම් ජොබ් කරලත් ගොඩ ඒමක් නෑ...:no:

    ඒක නෙමෙයි... මොකද්ද බං FB15 EX saloon එකෙයි super saloon එකෙයි වෙනස..? :confused:උඹ එදා කිව්වෙ super saloon එකක්ම ගන්න කියල... :nerd:
    ඒක සුපර්නෙ බං :P

    දන්න විදියට super saloon එකේ options වෙනස්. එන්ජිමත් T-Belt නැති මොඩල් එක.. පෙට්රල් හොඳට කරනවා.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක සුපර්නෙ බං :P

    දන්න විදියට super saloon එකේ options වෙනස්. එන්ජිමත් T-Belt නැති මොඩල් එක.. පෙට්රල් හොඳට කරනවා.

    එහෙනම් සුපර් තමයි... :yes:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    sv6vxe.gif

    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූ අර vsis එකෙ පොරක්ද දන්නෙ නෑ ? 8බොලෙගෙ ත්රෙඩ් එකටත් ආවෙ එකෙක් vsis එකේ හොඳ කියාගෙන..

    :oo::oo: VSIS එකේ මට තරහා කාරයෝ නෑ බං..... ඔක්කොම මගේ ෆිට් සෙට් එක...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් රට යන හැටියට නම් ජොබ් කරලත් ගොඩ ඒමක් නෑ...:no:

    ඒක නෙමෙයි... මොකද්ද බං FB15 EX saloon එකෙයි super saloon එකෙයි වෙනස..? :confused:උඹ එදා කිව්වෙ super saloon එකක්ම ගන්න කියල... :nerd:

    :yes: ඔව් ඉතින් දැන් බස් වල හිගා කන එක තමා ලාභම ජොබක් කරනවට වඩා...... :rofl::P

    Super Saloon එකේ දොරවල් වල හැඩල් එක නිකල්...... පිටිපස්සේ සීට් එකේ ආම්‍ රෙස්ට් & හෙඩ් රෙස්ට් තියෙනවා...... බ්‍රේක් ලයිට් එකක් එනවා පිටිපස්සේ වීදුරුව මැදට...... තව AC එහෙම කන්ට්‍රෝල් පැනල් එක වෙනස්....... හ්ම්ම්..... තව මතකෙට එන්නේ නෑ..... :rolleyes: මම හිතන්නේ RPM Meter එකත් එනවා මේ Super Saloon එකේ විතරක්..... හැබැයි මගේ එක නම් මැනුවල්..... ඔටෝ එකේ කොහොමද නොදනී........!! :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක සුපර්නෙ බං :P

    දන්න විදියට super saloon එකේ options වෙනස්. එන්ජිමත් T-Belt නැති මොඩල් එක.. පෙට්රල් හොඳට කරනවා.

    :oo::oo: Nissan වල T-Belt එන්නේ නෑ නේද....?? :rolleyes:
     
    Status
    Not open for further replies.