ඌ එහෙම කරයිද බං..?![]()
කියන්න බෑ..... හැබැයි අන්න ඌ උගේ ත්රෙඩ් එකක් බම්ප් කරාට රෙපකුත් දීලා මට....... 

නොකරොත් තමා පුදුමේ රත්නේ ඌව ලිඳේ දාන තරමට !![]()

පව් කියලත් හිතෙනවා බං ඩොලර් හිගන්නා........!! 

ඩොලර් හොයන්න සීයක් විතර හදාගෙන ඇති !!![]()


ශුවර් නෑ.. පරන වලි කේස් එකකට මුත් ෆේක් අයිඩි හදන් ආවා වගෙ මතකයි..

මම යනවා බන් අව්වේ කර වෙන්න සමහරු කියන විදිහට !!යුරා, කොසා, මල්කවියා මම කැපුන එහෙනම් !!
![]()

ගෙවල් වලට වෙලා අම්මා තාත්තාගේ සල්ලි වලින් කකා බිබී ඉන්ටර්නෙට් එන ගස් ගොබිලියෝ කියන ඒවා උඹ ඔච්චර හිතට ගන්න එපා බං........!! 
හැබෑට මොකද්ද මූගෙ මෙ ඩොලර් සෙල්ලම ?

වැලිමඩ අනාතයා හිගා නොකා හිගා කෑම....... 

හ්ප්
ඔන්න ඔහේ ඔය ගන්න ආතල් එකක් ගන්න ඉඩ දෙමු කවුරු වුනත්... අනිත් එක යුරාජයට ඕකෙන් පාඩුවක් වෙන්නේ නැහැනේ.. ත්රෙඩ් එකේ වැඩිපුරම උන් කියන්නේ hp අවුල් කියලා... ඌම ඉල්ලන් කාලා වගේ..![]()

පව් බං ඒ අනාතයා....... ෆේක් එකක් කියාගෙනම ඈවිත් ඉල්ලන් *කේ ටිංකිරි ගාගත්තා..... දැන් ලොවෙත් නෑ...... මම පේන්න නැති වෙලාවට එයි තව ෆේක් හදාගෙන........ 

ඌට ජොබක් නෑ බං... කීයක් හරි හොයාගන්න try එකක් දෙනවා..

මුන් බලන් ඉන්නේ නිකන් ඉදලා සල්ලි හොයන්නනේ..... ඉතින් ගොඩ ඒමක් නෑ........ 
මූ අර vsis එකෙ පොරක්ද දන්නෙ නෑ ? 8බොලෙගෙ ත්රෙඩ් එකටත් ආවෙ එකෙක් vsis එකේ හොඳ කියාගෙන..පව් බං ඒ අනාතයා....... ෆේක් එකක් කියාගෙනම ඈවිත් ඉල්ලන් *කේ ටිංකිරි ගාගත්තා..... දැන් ලොවෙත් නෑ...... මම පේන්න නැති වෙලාවට එයි තව ෆේක් හදාගෙන........
![]()
මුන් බලන් ඉන්නේ නිකන් ඉදලා සල්ලි හොයන්නනේ..... ඉතින් ගොඩ ඒමක් නෑ........
![]()

උඹ එදා කිව්වෙ super saloon එකක්ම ගන්න කියල... 
ඒක සුපර්නෙ බංදැන් රට යන හැටියට නම් ජොබ් කරලත් ගොඩ ඒමක් නෑ...
ඒක නෙමෙයි... මොකද්ද බං FB15 EX saloon එකෙයි super saloon එකෙයි වෙනස..?උඹ එදා කිව්වෙ super saloon එකක්ම ගන්න කියල...
![]()

ඒක සුපර්නෙ බං
දන්න විදියට super saloon එකේ options වෙනස්. එන්ජිමත් T-Belt නැති මොඩල් එක.. පෙට්රල් හොඳට කරනවා.

කොන්ඩ නෙමේ බන් පුන්ඩ කිරිල්ලි![]()


හරි නරකය්
මට ගිවිසුම මතක් කර කර මෙයා අමතක කරන එක 

මූ අර vsis එකෙ පොරක්ද දන්නෙ නෑ ? 8බොලෙගෙ ත්රෙඩ් එකටත් ආවෙ එකෙක් vsis එකේ හොඳ කියාගෙන..

VSIS එකේ මට තරහා කාරයෝ නෑ බං..... ඔක්කොම මගේ ෆිට් සෙට් එක...... 
දැන් රට යන හැටියට නම් ජොබ් කරලත් ගොඩ ඒමක් නෑ...
ඒක නෙමෙයි... මොකද්ද බං FB15 EX saloon එකෙයි super saloon එකෙයි වෙනස..?උඹ එදා කිව්වෙ super saloon එකක්ම ගන්න කියල...
![]()
ඔව් ඉතින් දැන් බස් වල හිගා කන එක තමා ලාභම ජොබක් කරනවට වඩා...... 

මම හිතන්නේ RPM Meter එකත් එනවා මේ Super Saloon එකේ විතරක්..... හැබැයි මගේ එක නම් මැනුවල්..... ඔටෝ එකේ කොහොමද නොදනී........!! 
ඒක සුපර්නෙ බං
දන්න විදියට super saloon එකේ options වෙනස්. එන්ජිමත් T-Belt නැති මොඩල් එක.. පෙට්රල් හොඳට කරනවා.

Nissan වල T-Belt එන්නේ නෑ නේද....?? 