http://www.elakiri.com/forum/showthread.php?t=1489118
මේ ත්රෙඩ් ඒක ඩෙෆා වෙන කාගෙවත් නෙවෙයි සුනිමල්ගේ
ඔකේ තියෙන ටැග් වලින් ඔප්පු වෙනවා
මේ ත්රෙඩ් ඒක ඩෙෆා වෙන කාගෙවත් නෙවෙයි සුනිමල්ගේ
ඔකේ තියෙන ටැග් වලින් ඔප්පු වෙනවා
http://www.elakiri.com/forum/showthread.php?t=1489118
මේ ත්රෙඩ් ඒක ඩෙෆා වෙන කාගෙවත් නෙවෙයි සුනිමල්ගේ
ඔකේ තියෙන ටැග් වලින් ඔප්පු වෙනවා


මගෙ පෝස්ට් කවුන්ට එක බලපං. ඔය කඩඉම් පැන්නයි කියලා එක ත්රෙඩ් එකක් හරි පෝස්ට් එකක් හරි දාලා තියනවද බලපං![]()

වයසක උන්දෑලාට මොන පෝස්ට් කවුන්ට් ද බං..... අන්න අරහේ උඹේ නමට තව ෆේක් එකක් ඈවිත්..... හිටු මම එයාට ඉන්ජෙක්ශන් එකක් ගහලා එන්නම්...... 
තරි මාමිට ඕක සුළු දෙයක්
බෝල් ජොයින්ට් ටයර් රොඩ් නැති බොන්ගෝ එලවන උට
ඕක සිම්පල්

හෆොයි ලිද......!!අනාතයා ආයෙත් ඇවිල්ලාද ?වයසක උන්දෑලාට මොන පෝස්ට් කවුන්ට් ද බං..... අන්න අරහේ උඹේ නමට තව ෆේක් එකක් ඈවිත්..... හිටු මම එයාට ඉන්ජෙක්ශන් එකක් ගහලා එන්නම්......
![]()

http://www.elakiri.com/forum/member.php?u=95387
අර යුරාට දාපු ත්රෙඩ් එක වහන්න කියලා එකෙක් කියනවා ටින්ටින්ට ඉයෙ විරයා අද ?




අලි පැටියා මොකද අර ලිඳට පැනලා තියෙන්නෙ ?![]()

ඔව් ඔව් බන් උඩ පැටල් මොඩල් එකලු
ඒකේ හැමතැනම බන් සද්දලු (හෝන් එකේ හැර)![]()

දාන්නද පින්තූරයක්......!! 
ඕකෙ තියෙන්නෙ මැග්නිසියම් පටියක්. ඒකට ලුනු වතුර දැම්ම oxidize චෙලා කරන්ට් එක හැදෙනවා. ඕක තමයි සිද්දිය.http://www.ebay.com/itm/DIY-salt-wa...467?pt=LH_DefaultDomain_0&hash=item337c37ac4b
machan me toy eke power technology eka poddak explain krara kiyahanko![]()
අනාතයා ආයෙත් ඇවිල්ලාද ?![]()
kosandpo කියලා ඈවිත්...... මම ඉන්ජෙක්ෂන් එක ගහන්න යනකොටත් ලෙඩේට බෙහෙත් හම්බවෙලා ඌට.....

ඔව් ඔව්..මල් බබාව සුපුරුදු රිද්මයට ගන්න කරපු වැඩක් වෙන්න පුළුවන්...ඔටුවො, ඇත්ත කියපං, උඹ නෙඳ රත්නෙට බකට් එක අදින්නෙ ඔය වෙන වෙන අයිඩි වලින් ඇවිත් ?![]()


thnax thnx machanඕකෙ තියෙන්නෙ මැග්නිසියම් පටියක්. ඒකට ලුනු වතුර දැම්ම oxidize චෙලා කරන්ට් එක හැදෙනවා. ඕක තමයි සිද්දිය.

මොකෝ ? කාර් එකට ලුනුවතුර දාන්නද හදන්නෙ ?thnax thnx machan
eken loku power power ekakakuth generate karanna puluwanda![]()
