EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl:
    මුන් ටික මේවා බලාගෙනම ෂෝටක් දානවාද දන්නෙ නෑ..
    :no:
    කීයටවත් නෑ, එහෙනම් මෙලහකට බීම පැත්තක තියල ජාතිය අමතනවා....:lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl:
    මුන් ටික මේවා බලාගෙනම ෂෝටක් දානවාද දන්නෙ නෑ..

    මුන්ට මේවා බලන්න සිහියක් නෑ.. රත්නයට බොන brand එකවත් කියාගන්න බැරුව ඉන්නෙ... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සංකපාලව දැක්කෙනෑ ටික දවසකින්.. :dull:

    මමත් මේ ඌව බැලුවේ වෑන් එකක් තියෙනවනම් අපේ ප්‍රොජෙක්ට් එකට දාන්න කියන්න.. මසෙට 50ක් ගන්න පුලුවන්... :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුන්ට මේවා බලන්න සිහියක් නෑ.. රත්නයට බොන brand එකවත් කියාගන්න බැරුව ඉන්නෙ... :lol:
    ඕකා එහෙනං දැං ගහනවා‌ ඇත්තෙ DS 30 ලීටර 5 කෑන් එකක්ද දන්නෙ නෑ :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුන්ට මේවා බලන්න සිහියක් නෑ.. රත්නයට බොන brand එකවත් කියාගන්න බැරුව ඉන්නෙ... :lol:
    බ්‍රෑන්ඩ් එක මාරුවෙලා, ඔකේ තියෙන ස්ප්‍රිට් බෝතලයක් වත් කටේ හලගනීද..:baffled::(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මමත් මේ ඌව බැලුවේ වෑන් එකක් තියෙනවනම් අපේ ප්‍රොජෙක්ට් එකට දාන්න කියන්න.. මසෙට 50ක් ගන්න පුලුවන්... :)
    ඌ තාම වෑන් එකේ මලකඩ හූරනවා ඇති. තව මාසයකින් දෙකකින් තමයි ඒ වෑන් එක ඕවාට දාන්න වෙන්නෙ :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකා එහෙනං දැං ගහනවා‌ ඇත්තෙ DS 30 ලීටර 5 කෑන් එකක්ද දන්නෙ නෑ :lol:

    මොකද්ද ස්...ස්... ගාලා නමක් කිව්වා.... ශුවර් එහෙනම් ඕක තමයි.. :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බ්‍රෑන්ඩ් එක මාරුවෙලා, ඔකේ තියෙන ස්ප්‍රිට් බෝතලයක් වත් කටේ හලගනීද..:baffled::(

    ඒවා කියන්න බෑ... hangover film එකේ ව්අගේ මුං දත් මුන්ම ගලවගනීද දන්නේ නෑ... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඌ තාම වෑන් එකේ මලකඩ හූරනවා ඇති. තව මාසයකින් දෙකකින් තමයි ඒ වෑන් එක ඕවාට දාන්න වෙන්නෙ :lol:

    අපෝ... මලකඩ ගොඩවල් හරියන්නේ නෑ... :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒවා කියන්න බෑ... hangover film එකේ ව්අගේ මුං දත් මුන්ම ගලවගනීද දන්නේ නෑ... :lol:
    ඉන්නෙත් දත් දොස්තර කෙනෙක් එක්කමනෙ.. :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකද්ද ස්...ස්... ගාලා නමක් කිව්වා.... ශුවර් එහෙනම් ඕක තමයි.. :lol:
    මූ එන්ජින් ඔයිල් එකට සෝඩා දාලාද දන්නෑ ගහන්නෙ :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මමත් මේ ඌව බැලුවේ වෑන් එකක් තියෙනවනම් අපේ ප්‍රොජෙක්ට් එකට දාන්න කියන්න.. මසෙට 50ක් ගන්න පුලුවන්... :)
    එකක් අරන් දාපන්කෝ, නිකන්ම ලීස් එක ගෙවන්න පුළුවන්...:cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙනම් මුං එකතු වෙලා උගේ දත් සෙට් එකට කෙලියි වගේ... :lol:
    දත් කිඹුලා ලොඹු කිඹුලා වෙලා තියෙයිද දන්නෙ නෑ උදේ වෙද්දි :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සංකපාලව දැක්කෙනෑ ටික දවසකින්.. :dull:
    වෙන ත්රෙඅඩ් වල නම් හිටිය, දුකට මේකට එන්නේ නැද්ද මන්ද...
     
    Status
    Not open for further replies.