වතුර තමා බං බීලා ඉන්නෙ..මේවගේ පට්ට කලාකාමී අදහස් ගලාගෙන එන්නේ....
උඹත් බීලද....![]()

වතුර තමා බං බීලා ඉන්නෙ..මේවගේ පට්ට කලාකාමී අදහස් ගලාගෙන එන්නේ....
උඹත් බීලද....![]()

මුන් ටික මේවා බලාගෙනම ෂෝටක් දානවාද දන්නෙ නෑ..


මුන් ටික මේවා බලාගෙනම ෂෝටක් දානවාද දන්නෙ නෑ..

සංකපාලව දැක්කෙනෑ ටික දවසකින්..![]()

ඕකා එහෙනං දැං ගහනවා ඇත්තෙ DS 30 ලීටර 5 කෑන් එකක්ද දන්නෙ නෑමුන්ට මේවා බලන්න සිහියක් නෑ.. රත්නයට බොන brand එකවත් කියාගන්න බැරුව ඉන්නෙ...![]()

okata api biwoth thama puduma puxke amarauwak thiyenneබොක්කේ ගඳම තැන් සොයා යන
වමනෙ විල් තෙර
![]()


බ්රෑන්ඩ් එක මාරුවෙලා, ඔකේ තියෙන ස්ප්රිට් බෝතලයක් වත් කටේ හලගනීද..මුන්ට මේවා බලන්න සිහියක් නෑ.. රත්නයට බොන brand එකවත් කියාගන්න බැරුව ඉන්නෙ...![]()


ඌ තාම වෑන් එකේ මලකඩ හූරනවා ඇති. තව මාසයකින් දෙකකින් තමයි ඒ වෑන් එක ඕවාට දාන්න වෙන්නෙමමත් මේ ඌව බැලුවේ වෑන් එකක් තියෙනවනම් අපේ ප්රොජෙක්ට් එකට දාන්න කියන්න.. මසෙට 50ක් ගන්න පුලුවන්...![]()

ඕකා එහෙනං දැං ගහනවා ඇත්තෙ DS 30 ලීටර 5 කෑන් එකක්ද දන්නෙ නෑ![]()

බ්රෑන්ඩ් එක මාරුවෙලා, ඔකේ තියෙන ස්ප්රිට් බෝතලයක් වත් කටේ හලගනීද..![]()

okata api biwoth thama puduma puxke amarauwak thiyenne
thaniyen bipiya kiya kiya wanagatha wenawa![]()


ඌ තාම වෑන් එකේ මලකඩ හූරනවා ඇති. තව මාසයකින් දෙකකින් තමයි ඒ වෑන් එක ඕවාට දාන්න වෙන්නෙ![]()

ඉන්නෙත් දත් දොස්තර කෙනෙක් එක්කමනෙ..ඒවා කියන්න බෑ... hangover film එකේ ව්අගේ මුං දත් මුන්ම ගලවගනීද දන්නේ නෑ...![]()

ඉන්නෙත් දත් දොස්තර කෙනෙක් එක්කමනෙ..![]()

මූ එන්ජින් ඔයිල් එකට සෝඩා දාලාද දන්නෑ ගහන්නෙමොකද්ද ස්...ස්... ගාලා නමක් කිව්වා.... ශුවර් එහෙනම් ඕක තමයි..![]()

එකක් අරන් දාපන්කෝ, නිකන්ම ලීස් එක ගෙවන්න පුළුවන්...මමත් මේ ඌව බැලුවේ වෑන් එකක් තියෙනවනම් අපේ ප්රොජෙක්ට් එකට දාන්න කියන්න.. මසෙට 50ක් ගන්න පුලුවන්...![]()

දත් කිඹුලා ලොඹු කිඹුලා වෙලා තියෙයිද දන්නෙ නෑ උදේ වෙද්දිඑහෙනම් මුං එකතු වෙලා උගේ දත් සෙට් එකට කෙලියි වගේ...![]()

වෙන ත්රෙඅඩ් වල නම් හිටිය, දුකට මේකට එන්නේ නැද්ද මන්ද...සංකපාලව දැක්කෙනෑ ටික දවසකින්..![]()
මූ එන්ජින් ඔයිල් එකට සෝඩා දාලාද දන්නෑ ගහන්නෙ![]()

