EK Married Club-3

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලිං බද්ද ගහන්න කලින් පුලුවං තරම ලිඳට දානවා :lol:

    :rofl::rofl:

    ඔයත් අපේ අම්ම වගේනේ දර්ශන ,,,,,,,,

    ලව් සීන් ගණන් ගන්නෙපා බන් ... මේකෙ බැඳපු එවුනුත් ෆස්ට් ලව් එක නෙවෙයි බැඳළ ඉන්නෙ :)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    nam 3k thora gena innawa heta aninda danna ona thama uppanne hadala iwara naha me ena sathiya hadhanna ona hena karadarayi uppanne hadanna yanna ona than 4/5katama :cool:
    සෙනුක් සන්හිත - දක්ෂ නුවන හා පිවිතුරු හිත

    සිතුනිල් කේෂර - නිර්භීත සිතුවිලි

    කලිදු සන්දුල් - රත්තරන් එළිය

    සිතුනිල කැලුම්කෙත් - යහපත් සිතුවිලි වලින් යුත් කාන්තිමත් කෙත

    කිත්සුක සන්දුල - කීර්තිමත් සුවය හා රත්තරන් එළිය

    oya 5n ekak kiyapan machan hoda koyikada?:):cool:
    1 & 2....:cool::cool:
    11.gif
    11.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    එකිව්වෙ??
    :confused: මයේ හිතේ අපි අර GOOD MORNING කියලා කියන එකමයි නෙද? :baffled:
    තොට මොන good morningද කෙටියො ? වැවට පැනපිය :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    එකිව්වෙ??
    :confused: මයේ හිතේ අපි අර GOOD MORNING කියලා කියන එකමයි නෙද? :baffled:

    :rofl: හරි හරි උඹට ඉංග්‍රීසි පුලුවන්....... :lol: ඕකනේ කියා ගන්න ඕනා උනේ...... :lol:
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :rofl: හරි හරි උඹට ඉංග්‍රීසි පුලුවන්....... :lol: ඕකනේ කියා ගන්න ඕනා උනේ...... :lol:


    උබට කියන්න මට ඉන්ගිරීසි අකුරක් බැහැයි :no:. දැන් නම් පන්තියනවා. ටික ටීක පුලුවන් :). (come,go, mango ,is , are )
     
    Status
    Not open for further replies.