ketawenne kotawana nisatag eka dapu ekaata ganak denna ona
![]()

පල ඩෝ යන්න මගෙන් කුණුහරප නොඅහ !! තෝ යටින් පෝස්ට් මකන්නේ !! අනේ උඹේ මොලේ වැඩිච්ච තරම ගැන කතා නොකර ඉමු !! නැත්තන් මට මෙතන මොනවා කියවේ ද දන්නේ නෑ![]()


උබ මටත් පෝස්ට් මකනවා කියලා චෝදනා කරා....... 
එකනම් හරියටම දන්නේ නැහැ මචෝ. උගෙන්ම තමා අහන්න වෙන්නේ. එත් කන්න ඔන වෙනකොට කබරයිත් තලගොයි වෙනවා කියලා නම් අහල තියෙනවා.

දැන් ඇති... ඌට 10000 ගහන්න දීපන්...
ඔව් බං නැත්නම් මේක තව පැය 24ක්ම යන වලියක් වෙයි.......!! 
උඹත් බැහැපං ගේමට...

![]()
ඔව් බං නැත්නම් මේක තව පැය 24ක්ම යන වලියක් වෙයි.......!!
![]()

උඹත් බබා !!![]()


උඹ මගෙන් ගේම ඉල්ලලා සාම ගිවිසුම කඩ කරව ගන්න එපා හරිය.... 
මම දාපු ටැග් එකක් නැහැ ඔයි. බොරුවට කුලප්පු නොවී ඉන්න. අනික උබ කාවවත් කෙටෙව්වෙ නැත්තම් ඔවා ගනන් ගන්න එපා... එක එකා ජොලියට කොරන වැඩනේ![]()


තෝ එකක් මකුවොත් කෝල් ඔක්කොම බ්ලැක් ලිස්ට් එකට දානවා තොගෙන් එන !!![]()


උඹ මගෙන් ගේම ඉල්ලලා සාම ගිවිසුම කඩ කරව ගන්න එපා හරිය....
![]()

ඕක හැදුවේ මොකාද..? එලටම කරලා තියෙනවා...![]()
කුමාර 456 හෙවත් පෝ(ර්)න් කුමාර..... 
tharige wenne kohomada yako... eka mage
![]()
හා එහෙනම් ඒක උඹේ.... හරිනේ දැන්.....?? 