EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    10000Hits.jpg
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ketawenne kotawana nisa :frown: tag eka dapu ekaata ganak denna ona :growl:



    මම දාපු ටැග් එකක් නැහැ ඔයි. බොරුවට කුලප්පු නොවී ඉන්න. අනික උබ කාවවත් කෙටෙව්වෙ නැත්තම් ඔවා ගනන් ගන්න එපා... එක එකා ජොලියට කොරන වැඩනේ:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පල ඩෝ යන්න මගෙන් කුණුහරප නොඅහ !! තෝ යටින් පෝස්ට් මකන්නේ !! අනේ උඹේ මොලේ වැඩිච්ච තරම ගැන කතා නොකර ඉමු !! නැත්තන් මට මෙතන මොනවා කියවේ ද දන්නේ නෑ :growl:

    :shocked::frown::growl: උබ මටත් පෝස්ට් මකනවා කියලා චෝදනා කරා....... :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකනම් හරියටම දන්නේ නැහැ මචෝ. උගෙන්ම තමා අහන්න වෙන්නේ. එත් කන්න ඔන වෙනකොට කබරයිත් තලගොයි වෙනවා කියලා නම් අහල තියෙනවා. :baffled:

    දන්නේ නැත්තන් නොදන්නා දේවල් වලට කට නොදා පල මෙතනින් !! යනවා කියා කියා ඉන්නේ මොකෝ ? :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹත් බැහැපං ගේමට...

    තෝ එකක් මකුවොත් කෝල් ඔක්කොම බ්ලැක් ලිස්ට් එකට දානවා තොගෙන් එන !! :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම දාපු ටැග් එකක් නැහැ ඔයි. බොරුවට කුලප්පු නොවී ඉන්න. අනික උබ කාවවත් කෙටෙව්වෙ නැත්තම් ඔවා ගනන් ගන්න එපා... එක එකා ජොලියට කොරන වැඩනේ:rofl:

    :frown::frown:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තෝ එකක් මකුවොත් කෝල් ඔක්කොම බ්ලැක් ලිස්ට් එකට දානවා තොගෙන් එන !! :growl:

    අනේ පල ඩෝ යන්න... තෝ මාව බයකරන්න හිතුව මදි... :lol::lol:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::growl::frown: උඹ මගෙන් ගේම ඉල්ලලා සාම ගිවිසුම කඩ කරව ගන්න එපා හරිය.... :angry:

    උඹ අර පර කොටි වගේ සාමෙට යටින් ගේම දෙන එකෙක් !! :frown:
     
    Status
    Not open for further replies.