EK Married Club-3

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: ඌ හරක් මස් කන්නේ නෑ මගේ හිතේ..... :yes:

    කවියත් ලිඳේ! :lol:

    :lol::lol: Good One Uraj
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Car ekak hoyala diyan ban

    ekko 8 lakhs walata adu

    nathnam 15.5 ta adu

    :oo: :shocked: මේ කුමන පයන්නක්ද.....?? එතකොට ලක්ෂ 8ට වැඩි, ඒත් ලක්ෂ 15.5 ට අඩු කාර් එකක් හරි යන්නේ නැද්ද.....?? :oo: මට පේන්නේ උඹ අදත් කක්කුස්සි බාල්දිය අරගෙන පොට් එකට ගිහින් දාගෙන වගේ........ :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Car ekak hoyala diyan ban

    ekko 8 lakhs walata adu

    nathnam 15.5 ta adu

    ලක්ස 8ට අඩු කියන්නෙ ඔය ඕන පරණ වාහනයක්නෙ‌? B11, lancer box සහ පරණ, DX wagon, corolla පරණ එවා, volkswagon beetle, etc..

    15.5ට අඩුවෙන් නං මගෙ වාහනෙ දෙන්නං :P
     
    Status
    Not open for further replies.