ජොයින්ට නෙමෙයි දැං විකුනන්න වෙලා තියෙන්නෙ සයනයිඩ්!උඹ ජොයින්ටුත් විකුණනවද
![]()

ජොයින්ට නෙමෙයි දැං විකුනන්න වෙලා තියෙන්නෙ සයනයිඩ්!උඹ ජොයින්ටුත් විකුණනවද
![]()

boss, උඹ එවපු තැන නොම්මර හොයාගන්න උනේ නෑ.. නෙට් එකෙත් එහෙම තැනක් දාලා නෑ..
boss, උඹ එවපු තැන නොම්මර හොයාගන්න උනේ නෑ.. නෙට් එකෙත් එහෙම තැනක් දාලා නෑ..


ඒක ලනුවක් නං ඌටත් විඳවන්න වෙනවා. අපිත ඉන්න තැනක් නෑ කියන්නෙ ඌටත් එදාට ඉන්න තැනක් නෑ කියන එකමයි..lanuwak deela...![]()

boss, උඹ එවපු තැන නොම්මර හොයාගන්න උනේ නෑ.. නෙට් එකෙත් එහෙම තැනක් දාලා නෑ..
මචන් මම විතරයි දැන් ට්‍රිප යන්න මේකේ ඉතුරු වෙලා ඉන්නේ අනික් එවුන්ගේ පිහිටෙන් !! 
මම විතරක් එන එක නොට් ෂුවර් !!
අපේ එළකිරි ක්ලබ් එකේ උන් සදා දිනේවා 
යකෝ, තොට මගෙ වාහනේ යන්න පුලුවන්. උඹව ගෙදරින්ම pick up කරගන්නං.පොඩ්ඩක් හිටු මම බලන්නම් !!මචන් මම විතරයි දැන් ට්‍රිප යන්න මේකේ ඉතුරු වෙලා ඉන්නේ අනික් එවුන්ගේ පිහිටෙන් !!
මම විතරක් එන එක නොට් ෂුවර් !!
අපේ එළකිරි ක්ලබ් එකේ උන් සදා දිනේවා
![]()
යකෝ, තොට මගෙ වාහනේ යන්න පුලුවන්. උඹව ගෙදරින්ම pick up කරගන්නං.
දැන් උඹ මේකෙ දීලා තියන ලොරි ටොක් වල හැටියට ආවෙ නැත්තං උඹට කුනු වලකට පනින්න වෙන්නෙ!
lanuwak deela...![]()
මම හිටිය තැනේ විස්තර ඇරිය ඌට ... මේ වගේ දේවල් වලට ලණු නෑ 
එතන fully booked බංමට කලින් අනික් උන්ට තමා පනින්න වෙන්නේ .. මම ඕන වෙලාවක එවර්රෙඩි !! අනික් උන් නැතුව මම තනියම යන්නද ? උඹගේ කාරුණික භාවයට ගරු කරනවා මචන් !! තැනේ විස්තර පී.එම් කරා !!


පොඩ්ඩක් හිටු මම බලන්නම් !!මචන් මම විතරයි දැන් ට්‍රිප යන්න මේකේ ඉතුරු වෙලා ඉන්නේ අනික් එවුන්ගේ පිහිටෙන් !!
මම විතරක් එන එක නොට් ෂුවර් !!
අපේ එළකිරි ක්ලබ් එකේ උන් සදා දිනේවා
![]()

ay leeka..

එතන fully booked බං
රත්නපාල ගැන්සිය සහ අපේ ගැන්සිය ඉන්නවා. උඹව තනි වෙන්නෙ නෑ.
එන්නෙ නැති උන් ඕන ලබ්බක් කරගත්ත දෙන්![]()
උඹල පලයල්ලා !! මට අවූලක් නෑ බන් 
කාව විස්වාස කොලත් රත්නපාලයව නම් විස්වාස කොරන්ඩ එපා ඕකා අන්තිම මොහොතේ එන්නේ නැති එකෙක් !!උඹල පලයල්ලා !! මට අවූලක් නෑ බන්
![]()

dan dawas kiyak yanawada..kohomada plan eka..??
