EK Married Club-3

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔය *යියව හලලා ඕක අරන් වර මම පෙට්‍රල් ගහන්නම් !! ඌට ජිනා ඇන්ටිගේ ස්පොට් එකේ ඇඩ්රස් එක දියන් තනි කාමරයක් ගන්න !! *කන්නද ඩෝ ට්‍රිප් යන්නේ ? :growl:
    :lol::lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කලින් කිව්වෙ 13ක් කියලා නේද ? ඒ ටිකට 1000කින් නැග්ගාද ? :D
    මේ උඹ ඔට්ටුවට දින්න එක නේ ? මොකෝ විකුනන්නෙ ?

    ඔට්ටුවට දින්න එක තියෙනවා බන් :shocked:
    ඒ ගිය සෙට් එකේ තව එකෙකුට මම කලින් කියල තිබ්බ මට ගෙනෙන් කියල
    මේකත් එකක් ඊයේ ගෙනල්ල :nerd:
    මට දෙකක් කොට්ටෙට තිය ගන්නය බන් :eek:
    එකාට 14ක් දුන්න බන් ආයේ සතෙට ගණන් බේරන්න බැහැනේ :lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කලින් කිව්වෙ 13ක් කියලා නේද ? ඒ ටිකට 1000කින් නැග්ගාද ? :D
    මේ උඹ ඔට්ටුවට දින්න එක නේ ? මොකෝ විකුනන්නෙ ?

    ganan dekak siripaalata ganan thiyanna dannema naa wage :rofl::lol:

    Item Condemn :lol::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එතකොට රෙන්න යන්නෙ ෆෝන් එක පෙට්ටගමේ දාලාද ?
    ෆොනේ එක බලල, මුන් කරන හොර වැඩ අඹේනියට මාට්ටු උනොත් මුට ඔටෝ රෙවෙනවා.... :baffled::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    balahanko muu gedara indanuth 365 dawasema oka karanne.. tripa gihillath oka karanna yanne..mata enawa honda ewa kiyanna mewata :lol: muge ayya tath oya amaruwamada koheda thiyenne :rofl::baffled:
    ඕකට කියන්නේ මෝල් මාන්දම කියල... :rofl:
     
    Status
    Not open for further replies.