EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රෝද රුවිතෙට තියන එකක්ද මූට වික්කෙ‌? :D

    :oo: ඒ වගේ.....!! :rofl:

    :oo:
    යකෝ දවසක් යනවද ඔය ඇටබෝලෙ රෝද කෙලින් කරන්න ??

    :oo: කොහොමෙට තියෙන්න ඈද්ද දවසක්ම ඕක හදන්න ගියා නම්.....!! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol:

    ඇට බොලේ එලෝන එකාවත් කෙලින් කරලා මයේ හිතේ !! :rofl:

    :rofl::lol:

    පිස්සුද බොට !! මූට කෙලින් යන්න බැලූ !! මම කිව්වා ඕක කොරන්න කියල !! :lol:

    :oo: උඹ ලෙඩ පිටින් උගේ ඈගේ ගැහුවා නේ කාර් එක.....?? :frown::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩේ කවියෝ පලවෙනි වාරිකේ ගෙවන්න තියෙන්නේ කවදද ? දැන් ඉතුන් *ක විකාගෙන වාරික ගෙවපන් දෙන්නම !! :lol: ලක්ස බාගයක් ගෙවනවා කියන්නේ ලේසි නෑනේ පුටේ ! :dull:

    :shocked: 50ක්.... යකෝ මුන් බස් එකක්වත් ගත්තද....?? ආස්චර්ය......!! :growl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Code:
    තරින්ද 2012-10-24 11:13:30
    
    ඊට කලින් පාරවල් වලට ලයිට් දැම්මොත් නරකද? අපි කවුරුවත් කැමැත්තෙන් ඩිම් නොකර යන්නේ නෑ. ප්‍රධාන පාරවල් වල පවා ලයිට් නැති නිසා තමයි මිනිස්සු මෙහෙම යන්නේ. ඩිම් කරගෙන ගිහිල්ලා මිනිස්සු යට කරගෙන යනවට මෙතන කවුරුත් කැමතිද? ඉස්සර නම් හැම පාරකම රෑට ලයිට් දාලා තිබ්බා. දැන් ඉතින් සංවර්ධනේ වැඩි නිසා පාරේ ලයිටුත් නෑ. (ස)
    Code:
    ගංගා 2012-10-24 15:13:14
    
    තරින්ද, ඩිම් කරනවා කියන්නේ ලයිට් නිවාගෙන යන එකට නොවේ. අඩුගානේ මෝටර් බයික් එකක් තියෙන යාලුවෙක් වත් නැද්ද ඔයාට මේ වගේ දෙයක් අහගන්න? නොදන්නා දේට කට දාන්න කලින්... (ස)
    :rofl::lol: තරියට ලිද......!! :P :P
    ලන්තෑරුම් ඩිම් කරන්න බැහැනේ බන් :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුමන හුයන්නක්ද බොල මේ??
    කොහෙ ඉන්න වීල් බාස්ද මොලේ දැම්මෙ front wheel drive වාහනෙකට පිටිපස්සෙ රෝද ඉස්සරහට දාන්න කියලා‌??

    :rofl::lol: මොරටුවේ ගැරේජ් එකකටවත් ගිහින්ද.....?? :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියල වැඩක් නෑ මූ දැන් කෝල් කරා !! මූව අන්දලා සල්ලි ගොඩක් අරන් !! හමනවන්න ඕන ඕකුන්ට !! මම මූට කිව්වා FOC කරවල දෙන්නම් කියල කෝ මූටත් කීයක් හරි කෙලවගන්නම නේ ඕන !! :growl: යකෝ කිලෝමීටර් 20ක් දුන්න ඕනද ඕක චෙක් කොරන්න !! අච්චාරුවක් කරලා වගේ !! :baffled:

    :shocked::shocked: හමුනවන්න එපායේ...... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහු ලනු වලින් කලා නං ඔච්චර ගනන් යන්නෙත් නෑ වෙලාව යන්නෙත් නෑ :lol:

    කවියෝ, මතක තියා ගනින්, උඹට එක පාර රෝද 4ම මාරු කරන්න බැරි නං කරන්නේ ඉස්සරහා රෝද දෙක පස්සට දාලා අලුත් රෝද දෙකක් ඉස්සරහට දාන එක. කොයි වෙලේ වත් පස්සෙ රෝද ආයෙ ඉස්සරහට දාන්නෙ නෑ.
    රෝද වල පැත්ත ගෙවෙනවා නං විතරක් alignment තියාගත්තා නං ඇති. නැත්තං ඉස්සරහා ball joint, tie rod, rack end මාරු කලාට පස්සෙ තමයි ආයෙ alignment තියන්න ඕන.

    :oo::oo: ඔය පිටිපස්සේ ටයර් ඉස්සරහට දාන වැඩේට ගිය පාර මම වීල් එලයිමන‍්ට් එකට ගියපුවහමත් ලෑස්ති උනා...... මම කිව්වේ එහෙම ඕනා නෑ.... ඔය තියෙන ටයර් දෙකට එලයිමන්ට් තියාපියව් කියලා......!! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම උට තැන් ටික pm කලා.
    දන්නා එකෙක් නෙමෙඉනෙ,:(
    නැත්නම් අපිදෙන්න ගෙදරින් උදේ යනකොට උට යතුර දීල යන්න තිබුන.....;)

    :shocked: අඩෝ මාව ඉතින් උඹ දන්නවනේ.... බැරිද අපිට ඔහොම යතුර දීලා යන්න.....!! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    BREAKING NEWS...................................

    ලැප් කන්නා හෙවත් යුරාජ් අතුරුදන් ව ඇත...................
    ගෙදරින් කෝල් කරල අහනව මෙහෙ ද කියලා.................
    පොර සුදු වෑන් එකකින් අරන් ගොස් ඇති බව ආරංචි වී ඇත.......................

    :shocked::shocked::shocked::shocked:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo::oo: ඔය පිටිපස්සේ ටයර් ඉස්සරහට දාන වැඩේට ගිය පාර මම වීල් එලයිමන‍්ට් එකට ගියපුවහමත් ලෑස්ති උනා...... මම කිව්වේ එහෙම ඕනා නෑ.... ඔය තියෙන ටයර් දෙකට එලයිමන්ට් තියාපියව් කියලා......!! :rofl:
    හැබැයි මෙහෙම සිද්දියක් තියෙනවා
    ෆ්රන්ට් විල් ඩ්‍රයිව් වලට ඉස්සරහට හාර්ඩ් ටයර් සෙට් එකක් තිබ්බොත් පස්සට වඩා එක මාරු කරන එක හොදයි නේද :oo:
     
    Status
    Not open for further replies.