EK Married Club-3

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කුමන හුයන්නක්ද බොල මේ??
    කොහෙ ඉන්න වීල් බාස්ද මොලේ දැම්මෙ front wheel drive වාහනෙකට පිටිපස්සෙ රෝද ඉස්සරහට දාන්න කියලා‌??

    කියල වැඩක් නෑ මූ දැන් කෝල් කරා !! මූව අන්දලා සල්ලි ගොඩක් අරන් !! හමනවන්න ඕන ඕකුන්ට !! මම මූට කිව්වා FOC කරවල දෙන්නම් කියල කෝ මූටත් කීයක් හරි කෙලවගන්නම නේ ඕන !! :growl: යකෝ කිලෝමීටර් 20ක් දුන්න ඕනද ඕක චෙක් කොරන්න !! අච්චාරුවක් කරලා වගේ !! :baffled:

    :shocked::baffled:
     
    kingdewi

    Well-known member
  • :lol::lol: සුක්කානම කරකවන්න උඹ ලඟට එන්න ඇති !!

    he he :lol:
    නිකන්ම වේලලා බෑ. ඕක මස් කරලා circuit board එකයි රබර් switch pad එකයි වේලන්න ඕන.

    :shocked: loku wadak wage... balamu ehemawath korala..short wela danatama kelawelada danne na!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    800 විතරයි ඕකේ හරි ගාන !! ඇරත් උඹ ගිහිල්ල තියෙන්නේ දෙක පහේ වීල් එලයිමන්ට් එකකටනේ !! යකෝ කොහු ලනු වලින්ද කෙලින් කරේ !! :frown:
    කොහු ලනු වලින් කලා නං ඔච්චර ගනන් යන්නෙත් නෑ වෙලාව යන්නෙත් නෑ :lol:

    කවියෝ, මතක තියා ගනින්, උඹට එක පාර රෝද 4ම මාරු කරන්න බැරි නං කරන්නේ ඉස්සරහා රෝද දෙක පස්සට දාලා අලුත් රෝද දෙකක් ඉස්සරහට දාන එක. කොයි වෙලේ වත් පස්සෙ රෝද ආයෙ ඉස්සරහට දාන්නෙ නෑ.
    රෝද වල පැත්ත ගෙවෙනවා නං විතරක් alignment තියාගත්තා නං ඇති. නැත්තං ඉස්සරහා ball joint, tie rod, rack end මාරු කලාට පස්සෙ තමයි ආයෙ alignment තියන්න ඕන.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ehemada..? dan ithin passe ewa issrahata dala iwarane ban.. eka awulak weida..?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ehemada..? dan ithin passe ewa issrahata dala iwarane ban.. eka awulak weida..?
    ඔය විල් බැලන්ස් කරලාද දැම්මෙ ? එහෙම කරලා හයි කලා නං අවුලක් නෑ. එලවද්දි වෙනසක් තෙරෙනවා නං විතරක් ඕක ආයෙ පෙන්නන්න. නැත්තං ඕහොම පැදපන්. දැන් කොහොමත් alignment තියලානෙ තියෙන්නෙ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය විල් බැලන්ස් කරලාද දැම්මෙ ? එහෙම කරලා හයි කලා නං අවුලක් නෑ. එලවද්දි වෙනසක් තෙරෙනවා නං විතරක් ඕක ආයෙ පෙන්නන්න. නැත්තං ඕහොම පැදපන්. දැන් කොහොමත් alignment තියලානෙ තියෙන්නෙ.

    u kiwwa dan tyre paththata gewena scn eka nam wenne ne kiyala.. ewa balance karalu.. poddak withara wamata dina eka thamai thiyenne..eka habai mulin thibbata wada godak adui...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    u kiwwa dan tyre paththata gewena scn eka nam wenne ne kiyala.. ewa balance karalu.. poddak withara wamata dina eka thamai thiyenne..eka habai mulin thibbata wada godak adui...
    කැම්බරුත් ඇජස්ට් කරලා alignment තිබ්බාට පස්සෙත් වමට අදිනවාද ??
    ඌ කිව්වෙ මොකක් නිසා ඕක වෙනවා කියලාද ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කැම්බරුත් ඇජස්ට් කරලා alignment තිබ්බාට පස්සෙත් වමට අදිනවාද ??
    ඌ කිව්වෙ මොකක් නිසා ඕක වෙනවා කියලාද ?

    u kiyanne tyre wala scn ekak kiyala... anith eka meke eps thiyena nisa poddak awul wunath case wenawalu.. uta wede kala wage thamai... madai mama karagatta deyak.. :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    wheel alinement...:nerd:
    කවියෝ, නොදන්නා දෙයක් කරන්න කලින් කාගෙන් හරි අහපන්....
    නැත්නම් මිනිස්සු අපිව අන්දනවා.
     
    Status
    Not open for further replies.