EK Married Club-3

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දැන් උඹ ආවේ මොකෝ ? අපි මේකෙම නම් ? අපිව ඩිවෝස් කරන්නද ආවේ උඹ ? :rofl:

    :)

    good morning pavul ganziya.

    mama me dawas wala thanikada wasanthe samaranawa.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මම අහිංසකය මම ඕවට නෑ.. පනම් හතරක් හොයාගෙන පාඩුවේ ඉන්න එකා මම !!:sorry:
    අහිංසකයි රටක් වටී..... :P
     

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    උගේ ගෑනු හෙලු දකින උන් අන්තිමේ නවතින්නේ එලොව තමා !! :rofl::baffled:

    ලොල් ....EK එකේ කට්ටිය මගෙන් බලාපොරොත්තු වෙන්නේ එව්වා ...:dull:
    බයවෙන්නේ එපා...මමත් උබල වගේ එකෙක් තමයි :rofl:
    මම හපා කන්නේ නැ :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ada niwadu ban.
    upandina sada natha.
    (pharingitis ekak gift ekata labila ban :( )
    නෝ කතා.....
    නෝනට සතුටු ඇති....:baffled:
    බෙහෙත් ගත්තද, පරිස්සමින් රජෝ, රෙස්ට් කරපන්....
    වැඩිවෙලා ඉදිමුනොත් බඩු බනිස්.......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ලොල් ....EK එකේ කට්ටිය මගෙන් බලාපොරොත්තු වෙන්නේ එව්වා ...:dull:
    බයවෙන්නේ එපා...මමත් උබල වගේ එකෙක් තමයි :rofl:
    මම හපා කන්නේ නැ :lol:

    දන්නවා බන් !! නිකමට කිව්වේ !!:D
     

    kingdewi

    Well-known member

  • ලොල් ....EK එකේ කට්ටිය මගෙන් බලාපොරොත්තු වෙන්නේ එව්වා ...:dull:
    බයවෙන්නේ එපා...මමත් උබල වගේ එකෙක් තමයි :rofl:
    මම හපා කන්නේ නැ :lol:

    සිරාවට පොඩියො මොකෝ මචන් මේ හෙලුවැලි ත්‍රෙඩ් විතරක්ම දාන්නෙ ?
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඕකට කියන්නේ ඉරිසියාව බන්...
    අපි හරිම නිදහස් මිනිස්සු....
    බැඳලා කිඋවට ලිහලා ඉන්නේ....

    :)

    lihala kivvata diga kambekin gata gahala inne.
     

    kingdewi

    Well-known member
  • නෝ කතා.....
    නෝනට සතුටු ඇති....:baffled:
    බෙහෙත් ගත්තද, පරිස්සමින් රජෝ, රෙස්ට් කරපන්....
    වැඩිවෙලා ඉදිමුනොත් බඩු බනිස්.......

    ?දැන් මචන් කොම් එක නිදහස් උනේ පොඩ්ඩගෙන් :lol:
    ටැබ් ලඩ්ඩෙන් ආවෙ ඉස්සෙල්ල !
    (!(රෙස්ට් තමා බන් නැත්තෙ :()
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    ලොල් ....EK එකේ කට්ටිය මගෙන් බලාපොරොත්තු වෙන්නේ එව්වා ...:dull:
    බයවෙන්නේ එපා...මමත් උබල වගේ එකෙක් තමයි :rofl:
    මම හපා කන්නේ නැ :lol:
    :cool::cool:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සිරාවට පොඩියො මොකෝ මචන් මේ හෙලුවැලි ත්‍රෙඩ් විතරක්ම දාන්නෙ ?

    mahajana bankuwa wage. hastha karmantha walata atha hitha denawa moo :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    එහෙනම් මොකද බන් මට kosandpol අමුනුස්සයෙක් වගේ සල කන්නේ ..:dull:
    මිනිහ නුල බලල බබා වගේ මාරු වෙන :lol:

    මොකක් ගැනද කියන්නේ කියල පැහැදිලිව කියපන්කො මචන් !! ඌ උඹේ ත්‍රෙඩ් බලල මාරු වෙනවා කියලද කියන්නේ ? :eek:
     
    Status
    Not open for further replies.