EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැං චත් ෆෝන් එක උස්සපන් යකෝ! :growl:

    හිහි !! උඹ මිස් කෝල් එකක් නේ දීල තිබ්බේ .. කොමෙන්ට් එක දැකල ඒක ගන්න ගියේ !! හෙට එතනට එන්නම් මතක ඇතුව ගෙනෙන් !! :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හිහි !! උඹ මිස් කෝල් එකක් නේ දීල තිබ්බේ .. කොමෙන්ට් එක දැකල ඒක ගන්න ගියේ !! හෙට එතනට එන්නම් මතක ඇතුව ගෙනෙන් !! :D
    කෝල් එක මිස් උනේ උඹ ආන්සර් කලේ නැති හින්දනෙ ඕයි! හරි හෙට ඕකත් අරන්ම එන්නම්.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝල් එක මිස් උනේ උඹ ආන්සර් කලේ නැති හින්දනෙ ඕයි! හරි හෙට ඕකත් අරන්ම එන්නම්.

    ඔය ලබ්බේ ෆෝන් ඒක අරන් ගෙදර එන්නේ චාර්ජ් කරන්න ප්ලග් එකක් හොයන් බන් !! ඕක පල්ලෙහා දාල PC ඒක ළඟ හිටියම ඇහෙන්නේ නෑ !! :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ මොකෝ :sorry:

    යකෝ මේක දැන් අශ්චර්යයේ දොරටුවනේ !! ගෙදර නිකන් හිටියම දොර ළඟටම සල්ලි ගෙනත් දෙන එකම රට මේක බන් !! :eek:
     
    Status
    Not open for further replies.