EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොඳට හිටී මුන් දෙමස්සිනාල වෙලා ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එනකොට !! :rofl:
    එකෙක් දචල් චරුවෙ ත්රෙඩ් එක කනවා, අනිකා රෑ දෙගොඩහ හරියෙ ත්රෙඩ් එක කනවා :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩිපුර සල්ලිතියෙන ගොඩක් උන් ඕක කරනවා....:)
    ( තරි, විකි වගේ ) :baffled:

    මට දැන් වෙලාවක් නෑ බන් ඕකට :dull: .. අනික මට පෙන්නනම බැරි කෝල් ආන්සර් කරන එක ඕවට එන !! කුණු හබ්බ එන්නේ උන් අහන එව්වට !! :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කාගෙන කාගෙන යෑම බෝවෙන ලෙඩක් වගේ !
    යමෙකුට ත්රෙඩ් කනවා කියා බැන බැන අයෙක් ඒ ත්රෙඩ් එකම කයි.. :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකෙක් දචල් චරුවෙ ත්රෙඩ් එක කනවා, අනිකා රෑ දෙගොඩහ හරියෙ ත්රෙඩ් එක කනවා :lol:

    :baffled:

    කාගෙන කාගෙන යෑම බෝවෙන ලෙඩක් වගේ !

    :P

    බැටරි එපා වෙලා වගෙ... :rolleyes:

    පිස්සුද වරෙන් කිව්ව තැනට අද මගුලක් නොකර !! :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යමෙකුට ත්රෙඩ් කනවා කියා බැන බැන අයෙක් ඒ ත්රෙඩ් එකම කයි.. :dull:

    බලපන් විනාඩි දෙකෙන් මම කාල ඉවරයි සාරාන්ශේ ගන්න !! :lol: අරු එහෙමද බොල ? ටක් ගානවා !! ටික් ගානවා !!! ටිකක් කනවා !!!! දොර වහගෙන #^(^$ කරනවා !!!! :rofl:
     
    Last edited:

    kingdewi

    Well-known member
  • බලපන් විනාඩි දෙකෙන් මම කාල ඉවරයි සාරාන්ශේ ගන්න !! :lol: අරු එහෙමද බොල ? ටක් ගානවා !! ටික් ගානවා !!! ටිකක් කනවා !!!! දොර වහගෙන #^(^$ කරනවා !!!! :rofl:
    !උඹ සාරාංශෙ කනවා අරූ සම්පූරණයෙන් කනව !:lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බලපන් විනාඩි දෙකෙන් මම කාල ඉවරයි සාරාන්ශේ ගන්න !! :lol: අරු එහෙමද බොල ? ටක් ගානවා !! ටික් ගානවා !!! ටිකක් කනවා !!!! දොර වහගෙන #^(^$ කරනවා !!!! :rofl:
    contactphoto.jpeg

    :lol: :lol:
     

    kingdewi

    Well-known member
  • ;) දැන් 8 ඉඳන් කාගෙන කාගෙන එන්න ගනී !! :lol:

    පවු බන් මූ වැඩ කරන තැන අයිතිකාරය
    ගිය වෙලේ ඉඳන් එලකිරියෙ ත්‍රෙඩ් කනව ..
    ..අරූ පඩි දෙනව
    එළකිරියෙ ඉන්නවට පඩි ගෙවන එකම බොසා වෙන්න ඇති ඌ !:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෂික් බලපන්කො කොච්චියෙක් ඊයේ ටිකට් එකක් දුන්නනේ ඔත්තේ ඉරට්ටේ මගුලකට එපා වෙනවා !! :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පවු බන් මූ වැඩ කරන තැන අයිතිකාරය
    ගිය වෙලේ ඉඳන් එලකිරියෙ ත්‍රෙඩ් කනව ..
    ..අරූ පඩි දෙනව
    එළකිරියෙ ඉන්නවට පඩි ගෙවන එකම බොසා වෙන්න ඇති ඌ !:lol:
    ඒකනේ පත්තරේ වේකන්සි දාලා තියෙන්නෙ :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පවු බන් මූ වැඩ කරන තැන අයිතිකාරය
    ගිය වෙලේ ඉඳන් එලකිරියෙ ත්‍රෙඩ් කනව ..
    ..අරූ පඩි දෙනව
    එළකිරියෙ ඉන්නවට පඩි ගෙවන එකම බොසා වෙන්න ඇති ඌ !:lol:

    ඇයි බන් නිවාඩු ? මූ හිතුනොත් හු****ත් නිවාඩු ගන්නවා !! අනේ මන්ද ..:dull: බොසා ගල් අරාබියා බලපන් එකෙක් හොයාගෙන මුගේ පුකට පයින් ගහන්නේ ජම්බුගස්මුල්ලේ ඉඳල බියගමට යන්න !! වැඩි කල් නෑ ඕක වෙන්න !! එතකන් මුගේ පදේට ඌ නටනවා !! :rofl:
     
    Status
    Not open for further replies.