ඩීසල් කරලා තිෙයෙන්නෙ. ඒ හින්දා එන්ජිමට කෑලි හොයන එක අවුලක් නෑ. ටොයොටා එන්ජිමක් තියෙන්නෙ. රැක්, බරේක් ඔක්කොමත් ජපන්.
කොස, මේකට පාර්ට්ස් එහෙම හොයාගන්නේ කොහොමද ?
ඩීසල් කරලා තිෙයෙන්නෙ. ඒ හින්දා එන්ජිමට කෑලි හොයන එක අවුලක් නෑ. ටොයොටා එන්ජිමක් තියෙන්නෙ. රැක්, බරේක් ඔක්කොමත් ජපන්.
කොස, මේකට පාර්ට්ස් එහෙම හොයාගන්නේ කොහොමද ?
?බැටරිය හොඳයිද තරියො ?
(EBay සමහර කෑළි දන්නෙ නැත්ද ඉතින් )
තව ගෝල්ඩ් බැටරියක් එන්න තියෙනවා !! කොසාට තෑන්ක්ස් !! 
augmentin patangaththa ban...![]()
ඉල්ලගෙන කනවා කියන්නේ ඕවට....

මාත් මේ බැලුවේ ඇම් එල් කාරය මගේ සාක්කුවකවත් හිටියද කියල !! 
!!මැට්ට හැම එකටම විරිත්තන්නේ නැතුව හිටු !!![]()
!!
උඹ කියනකල් ඉන්නම් විරිත්තන්න තට්ට කුකුළ !

එහෙම කියන්න එපා බං.. මම මේවා ගන්න අකමැති වුනාට මේ මොඩල් වලට ආසයි... පරණ වාහනයක් හොඳට තියන් ඉන්නකොට ඒකේ අමුතු කොලිටියක් තියෙනවා..
මේ විහිලුවට කියන්නේ බං.... ඌට ඔහොම හරි එකක් තියෙන එක ලොකු දෙයක්.... මට බයිසිකල් කට්ටක් වත් නෑ...... 
බුදු සරනෛ, හොඳින් ගිහින් වරෙල්ල....![]()
ඔවු ඔවු පරිස්සමෙන් ගිහින් වරෙල්ලා
බුදු සරණයි !!![]()

එකෙන්ම එකෙන්ම......
ලැප් කන්නා කොහොමත් පරිස්සම්..... මග දිගට සියලු සුදු ඉරි අයියලා බය කරන්න බෙහෙතක්ද රැගෙන යමි.... 
දැනගහපිය හොර නර්ස් !! මම උඹේ දෙයියෝ !!![]()

හපොයි! එපා වෙන සීන් එක ඕක..කැස්ස තිබුන දවස් දෙක තුනක්...
අද හවස පොඩ්ඩක් ඇඟ රත්වුණ මචන්..![]()
!තෝ වගේ ""පල් දෙයියෙක්" කියන ඒවා අහයි කැලේ යන නරි !![]()

උඹ මාර ගේමක් දීල වගේ....ඩීසල් කරලා තිෙයෙන්නෙ. ඒ හින්දා එන්ජිමට කෑලි හොයන එක අවුලක් නෑ. ටොයොටා එන්ජිමක් තියෙන්නෙ. රැක්, බරේක් ඔක්කොමත් ජපන්.

)ඒක හොඳයි මචන් ..
..ඒත් ඩෝසස් 2ක් විතර යනකොට ආයෙ බලපන් උගුර පොඩ්ඩක් !
!බුදු සරණින් ඉක්මනින් අඩුවෙනව මචන් !!


මේ විහිලුවට කියන්නේ බං.... ඌට ඔහොම හරි එකක් තියෙන එක ලොකු දෙයක්.... මට බයිසිකල් කට්ටක් වත් නෑ......
![]()
අයි මචන් පැටියට මොකදපැට්ටට කොහොමද මචන්....
බලපන් අපේ පොඩ්ඩට පොඩ්ඩක් අවුල් උන, හවස බෙහෙත් ගේනවා බන්....

...ආහ් මොකෝ උනේ මචන් ?![]()