දොරවල් අස්සෙන් ඇතුල පේන එක හැදුවනම් මරු !!![]()
දැනටමත් එහෙන් මෙහෙන් පේනව ඇති නේද

දොරවල් අස්සෙන් ඇතුල පේන එක හැදුවනම් මරු !!![]()

6.5වගෙ ගිහින් තියනවා..සිරාවටම බන් අත්තේ තියනවා නෙවෙයි ෆට්ටම ක්ලැසික් ලුක් එකක් තියෙනවා
මේ තත්වෙට ගොඩ දාගන්න කියක් විතර ගියාද වහනයටත් එක්ක![]()

වෙන නැත්නම්..... මම මේ ත්‍රිකුණාමලේ පාරේ ගැරේජ් හොයනවා.......!!
![]()
ඕකාට ජෙල බං. අනිකා ඕකා දන්වායැ කාර් ගැන ? කොයි වෙලෙත් කටේ තියෙන්නෙ ලේලන්ඩ් කටුනෙ![]()
![]()
උඹේ කාර් එකේ එන්ජිමත් ලේලන්ඩ් උනා නම් ඉතින් ලොවෙත් නෑ...... 
දොරවල් අස්සෙන් ඇතුල පේන එක හැදුවනම් මරු !!![]()

කැස්ස තිබුන දවස් දෙක තුනක්......ආහ් මොකෝ උනේ මචන් ?![]()

හරි හරි බං.... මේ විහිලුවටනේ.....!!
![]()



කැස්ස තිබුන දවස් දෙක තුනක්...
අද හවස පොඩ්ඩක් ඇඟ රත්වුණ මචන්..![]()
![]()
යකො දොරෙ වීදුරු අතරින් කොහොමත් ඇතුල පේනවානෙ?![]()

බුදු සරනෛ, හොඳින් ගිහින් වරෙල්ල....![]()


නෑ බන් දොරවල් හරියට වැහිලා නෑ වගේ පේන්නේ හදපු එකා ඒකත් හරියට හැදුවනම් ලොවෙත් නෑ බන් !!![]()
augmentin patangaththa ban...උගුර පොඩ්ඩක් බැලුවද මචන් ?
?මේ දවස් වල හරියට URTI තියෙනව
!උගුරෙ අවුලක් තිබ්බොත් හිත හිතා ඉන්නෙනැතුව Antibiotic එකකට පලයන් !

!!පරන ඒවයෙ එහෙම නේද මචන් ..හැම එකේම වාගෙ ?
උඹ දැක්කද කුකුලෝ වාහනේ අපි කියන්නේ ?![]()



