EK Married Club-3

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ දැක්කද කුකුලෝ වාහනේ අපි කියන්නේ ? :rofl:

    :shocked::baffled: මම ඔය වගෙ එකක් දැකල තියෙනව ... හැබැයි ඒකෙනම් ඇතුල පේනව :dull:

    :baffled::lol::lol::lol:
    ඉල්ලගෙන කනවා කියන්නේ ඕවට....

    :growl::growl::lol:

    :cool: මේ විහිලුවට කියන්නේ බං.... ඌට ඔහොම හරි එකක් තියෙන එක ලොකු දෙයක්.... මට බයිසිකල් කට්ටක් වත් නෑ...... :no:

    :rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක ආපහු හදනවලු...

    http://www.autocar.co.uk/car-review...st-drives/first-drive-review-volkswagen-kombi

    vw-kombi-1.jpg
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක අනුනව අවුරුද්ද බද්දට දීපු එකක් :eek:
    හරියට පවුල් නොකවොත් අපහු පවර ගන්නවා :nerd:

    ඔහොම වෙනවනම් කොච්චර හොඳද ?? :(:(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ බන් දොරවල් හරියට වැහිලා නෑ වගේ පේන්නේ හදපු එකා ඒකත් හරියට හැදුවනම් ලොවෙත් නෑ බන් !! :cool:
    දොර ලොක් service කරන්න ඕන බං. දැනුත් හයියෙන් වැහුවහම හරියට තියනවා. හදාගන්න යන්න වෙලාවක් නැතුව ඉන්නෙ මේ..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොසා + යුරා ඇන්ඩ් උගේ *යියා :eek:

    මම හිතුවේ උඹත් යනවා කියලා...

    මේ කොසා & යුරාජ්... පින්තූර අරන් ඇවිල්ලා මේකේ දාපල්ල හරිද..?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අයි මචන් පැටියට මොකද

    අපේ හැන්දෑවේ බෙහෙත් ගේනවා මචෝ එච්චර අවුලක් නැහැ :)
    බට් amoxa දවස් 5ක් දෙන්න කිව්වා



    කොල්ලට කැස්සයි හෙම්බයි මචන් එකයි

    නිතරම හොඳ brand ගන්න ඕනි.
    Glaxo lage drugs samanyayen :cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එක අනුනව අවුරුද්ද බද්දට දීපු එකක් :eek:
    හරියට පවුල් නොකවොත් අපහු පවර ගන්නවා :nerd:

    :lol::lol:

    ඒකත් එහෙමද..? කොහොම හරි ඌට වාහනයක් ලැබිලා තියෙනවනේ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ මොන පයන්නක් ද ? උඹ ඇට බෝලේ තහඩු වලින් වෙන එකක් හැදෙව්වද ? :eek:

    අඩෝ උඹ ලඟ තියෙනකන් ඒක තමයි ලෝකේ හොඳම කාර් එක... දැන් ඇටබෝලේද..? :growl::growl::growl:

    මේක ආපහු හදනවලු...

    http://www.autocar.co.uk/car-review/...lkswagen-kombi
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම හිතුවේ උඹත් යනවා කියලා...

    මේ කොසා & යුරාජ්... පින්තූර අරන් ඇවිල්ලා මේකේ දාපල්ල හරිද..?

    යුරා කොරන වැඩ වල පින්තූරනම් දාන්න බැරි වෙයි මේකේ !! අසභ්‍ය දේවල් දැම්මොත් වෙබ් අඩවිය බෑන් කරනවලුනේ !! :rofl:

    ඔන්න එහෙනම් මම ගියා හෙට පොඩි වැඩක් තියෙනවා උදේ පාන්දර නැගිටලා කොරන්ඩ !! සුබ රාත්‍රියක් හැමෝටම !! :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දොර ලොක් service කරන්න ඕන බං. දැනුත් හයියෙන් වැහුවහම හරියට තියනවා. හදාගන්න යන්න වෙලාවක් නැතුව ඉන්නෙ මේ..

    හදාගනින් සුපිරියටම !! :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ මාර ගේමක් දීල වගේ....:)
    ගරාජ් එක අඳුනන එකක්ද ?
    ඕක ඩීසල් හින්දාම තමයි ගත්තෙ. හදපු බාසාවත් දන්නවා. ඌ ඕක හදන්න හොඳ ගේමක් දුන්නා.
    කොහොමත් ඉස්සෙල්ලා හැදුවෙ එන්ජින් සයිඩ් එක. floor board එකේ හිල් තියෙද්දිත් නුවර, ගම්පොල, නාවලපිටිය ගිහින් එනවා 5,6ක් දාගෙන. පහු වෙලා තමයි tinkering වලට බැස්සෙ. දත ගැලවුනේ paint එකෙන් පස්සෙ! :eek:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යුරා කොරන වැඩ වල පින්තූරනම් දාන්න බැරි වෙයි මේකේ !! අසභ්‍ය දේවල් දැම්මොත් වෙබ් අඩවිය බෑන් කරනවලුනේ !! :rofl:

    ඔන්න එහෙනම් මම ගියා හෙට පොඩි වැඩක් තියෙනවා උදේ පාන්දර නැගිටලා කොරන්ඩ !! සුබ රාත්‍රියක් හැමෝටම !! :cool:

    එහෙනම් උඹ ගන්න පින්තූර ටික හරි දාපං.. :lol:
     
    Status
    Not open for further replies.