EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළනි..... අපි නම් අනුරාධපුරේ...... :) තව කුකුලෝ සෙට් එකක් මඩකලපුවේ..... :rofl: ඔක්කොම උන් ටික, පොලොන්නරුවේදී හම්බවෙයි..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Kiyala wedak ne. Podi eka kiyanawa uncle ta monawahari ganna amathaka wela wenna athilu. Ekalu anty ahanne thama athulata damme nedda kiyala! :oo: :lol:

    :shocked::growl::frown: පල ඩෝ යන්න...... :growl: උඹේ ගොන් විහිලු වලට පොඩි උන් ගාව ගන්නේ නැතුව...... :growl::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked:
    mu thavamath eliyeda danne....
    ane kosa okata pahadili karala denavada dan u kasada badala kiyala. thavama hithagena aththe love karana kale kiyalada ? nathnam danne nathuvada ?:eek:

    :frown::frown: මූට පිස්සු..... මූ තමා එලියේ දාන්නේ...... 3 සෙට් වෙයි කියලා බයේ..... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොළොන්නරු ගමන කැන්සල් කිරීමට සිදුව ඈත..... :( පොළොන්නරුවට අම්බානක වහින බැවින්..... සහ, අපටද අනුරාධපුරේට වහින බැවින්, ගෙවල් බලා යාමට තීරණය කරන ලදී.....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පොළොන්නරු ගමන කැන්සල් කිරීමට සිදුව ඈත..... :( පොළොන්නරුවට අම්බානක වහින බැවින්..... සහ, අපටද අනුරාධපුරේට වහින බැවින්, ගෙවල් බලා යාමට තීරණය කරන ලදී.....

    bola wage nanne nethi un trip giya honda palathatama wahinna gaththa... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    bola wage nanne nethi un trip giya honda palathatama wahinna gaththa... :lol:

    :frown::frown: මම උඹට කිව්වා කියලා හිතා ගනින්.... ට්‍රිප් එක යන්න ආවේ නැති අනාතයෝ ටික හූල්ලලා තමා මෙහෙම වහින්න ගත්තේ...... :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :cool::cool: පෙරේරාලා පාසිකුඩා...... අපි අනුරාධපුරේ...... ෆොටෝ එකක්වත් ගන්න විදිහක් නෑ වහිනවා වහිනවා ඉවරයක් නෑ....... :no:

    ehenam ithin mehe waren.. meheth ambanaka wahinawa ekadigata.. gedarin eliyata bahinna hithenne ne...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown::frown: මම උඹට කිව්වා කියලා හිතා ගනින්.... ට්‍රිප් එක යන්න ආවේ නැති අනාතයෝ ටික හූල්ලලා තමා මෙහෙම වහින්න ගත්තේ...... :angry:

    :lol::lol::lol:

    api nam heeluwe netha... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොළොන්නරු ගමන කැන්සල් කිරීමට සිදුව ඈත..... :( පොළොන්නරුවට අම්බානක වහින බැවින්..... සහ, අපටද අනුරාධපුරේට වහින බැවින්, ගෙවල් බලා යාමට තීරණය කරන ලදී.....
    :oo::(:(
     
    Status
    Not open for further replies.