තව කුකුලෝ සෙට් එකක් මඩකලපුවේ.....
ඔක්කොම උන් ටික, පොලොන්නරුවේදී හම්බවෙයි..... 
Kiyala wedak ne. Podi eka kiyanawa uncle ta monawahari ganna amathaka wela wenna athilu. Ekalu anty ahanne thama athulata damme nedda kiyala!![]()
![]()


පල ඩෝ යන්න......
උඹේ ගොන් විහිලු වලට පොඩි උන් ගාව ගන්නේ නැතුව...... 

mu thavamath eliyeda danne....
ane kosa okata pahadili karala denavada dan u kasada badala kiyala. thavama hithagena aththe love karana kale kiyalada ? nathnam danne nathuvada ?![]()

මූට පිස්සු..... මූ තමා එලියේ දාන්නේ...... 3 සෙට් වෙයි කියලා බයේ..... 
Eeye hawasa indan me wahinne.. Welgamweheren eddi patangangaththa wassa thamath wahinawa![]()
යන තැන වහිනවා...... පොලොන්නරුවේදි වත් එලියට පහලියට බහින්න පුලුවන් වෙයිද මන්දා...... 
Anuradhapureta vahinavada ? atamasthane vandana karaganna bariunada ?
ඔව් බං..... ආව වෙලාවේ ඉදන් වහිනවා..... 
P'naruwe yanna apita adahasak ne.. Rathnela yayida danne ne thama..
Api num A'pura balanna thiyana ewa balala gedara yanna thamai hithan inne.
අපි පොලොන්නරු යනවා....

වෙනදට මේකේ රිංගන තරියත් නෑ.. අමුඩේ ට්‍රිප් ගිහ්ල්ලා නිසා පුකත් නෑ...![]()


[/SIZE]
හොදම පාට් එක ඒක නෙහ්....
තරි මාමා හොදට එන්ජෝටි කරනවා නෙහ් ?![]()
dan arakku ban ange duwanne 
dan arakku ban ange duwanne
![]()
අද රෑට ගෙට ගන්න එකක් නෑ අක්කා....... 
පොළොන්නරුවට අම්බානක වහින බැවින්..... සහ, අපටද අනුරාධපුරේට වහින බැවින්, ගෙවල් බලා යාමට තීරණය කරන ලදී.....පොළොන්නරු ගමන කැන්සල් කිරීමට සිදුව ඈත.....පොළොන්නරුවට අම්බානක වහින බැවින්..... සහ, අපටද අනුරාධපුරේට වහින බැවින්, ගෙවල් බලා යාමට තීරණය කරන ලදී.....

helloo.... set ekama innawada..?

පෙරේරාලා පාසිකුඩා...... අපි අනුරාධපුරේ...... ෆොටෝ එකක්වත් ගන්න විදිහක් නෑ වහිනවා වහිනවා ඉවරයක් නෑ....... 
bola wage nanne nethi un trip giya honda palathatama wahinna gaththa...![]()

මම උඹට කිව්වා කියලා හිතා ගනින්.... ට්‍රිප් එක යන්න ආවේ නැති අනාතයෝ ටික හූල්ලලා තමා මෙහෙම වහින්න ගත්තේ...... 
පෙරේරාලා පාසිකුඩා...... අපි අනුරාධපුරේ...... ෆොටෝ එකක්වත් ගන්න විදිහක් නෑ වහිනවා වහිනවා ඉවරයක් නෑ.......
![]()
මම උඹට කිව්වා කියලා හිතා ගනින්.... ට්‍රිප් එක යන්න ආවේ නැති අනාතයෝ ටික හූල්ලලා තමා මෙහෙම වහින්න ගත්තේ......
![]()




පොළොන්නරු ගමන කැන්සල් කිරීමට සිදුව ඈත.....පොළොන්නරුවට අම්බානක වහින බැවින්..... සහ, අපටද අනුරාධපුරේට වහින බැවින්, ගෙවල් බලා යාමට තීරණය කරන ලදී.....


