ගැනු මායම්....uyanna kammali kamata hema newei aiyalage gedarata set une![]()


ගැනු මායම්....uyanna kammali kamata hema newei aiyalage gedarata set une![]()


dan uraj babata sir name eka danne a'pura kiyalada?
nilaweli kiyalada?
![]()

මම ගියේ එහෙම මගුලකට නෙවේ යකෝ....... 

tag drag & drop හරියන්නෙ firefox වලට විතරයි..ethakota mata pennanne nah tag ekak hatiyata. karala balamu.
තරි බොංගෝවට වඩා නම් හොදයි...... 
tag drag & drop හරියන්නෙ firefox වලට විතරයි..

මම ගියේ එහෙම මගුලකට නෙවේ යකෝ.......
![]()



එහෙනම් මේ පාර දායි......!!
![]()

එක නෙමයි මචන් උනේ මෙන්න ඇත්ත සිද්දිය....
එකෙකුට ඔනිඋනෙ a/c රූම් එකක වෙනම ඉඳගෙන කොච්චර හරි අහවල් එක කරන්නනේ....
ඉතින් දෙයන්ටත් මල, හරි දෙන්නම් කියල දිගටම වැස්ස වැස්සෙව්වා, එලියට බහින්න බැරි වෙන්නම....
උඹ පය 24 ම අහවල් එක කොරගනින් කියල...
දැන් ඉතින් එකෙක්ගේ පැතුම් ඉටුඋන, අනිත් උන් ටික තමා පව්.......![]()


තරි බොංගො මොඩල් එකmeka ape bogowage ekata wada hodada balapan
http://www.automart.lk/vehicleinfo....ge=4&searchVehicle=1&hits=79&vehicleno=192661
, අරූගෙ එක තාමත් දුවන හැටියට නං ඔය මොඩල් එකත් පට්ට ගහන්න පුලුවං වාහනයක්..ට්‍රිප් එක අවුලක් නෑ, වැස්ස තමයි ලෙඩේ උනේ.. අඩු ගානෙ බීච් ගිය ටිකට වැස්ස නැතුව තිබුන එක ලොකු දෙයක්.thanks machan. chrome use karanne. kamak nah damma kiala hitha gannawa
trip eka kohomada.

එතුමා නේද සංවිධායක තුමා....උඹ අපිට හොරෙන් ට්‍රිප් ගියා නේ එහෙනම්.......!!
![]()


හැබැයි හොටෙල් බුක් කරන්න අහනකොට කියන්නෙ "අපි අලුත බැඳපු උන්නෙ, දන්නැද්ද ඉතිං.." කියලාdan ehema magulak kalema na ehenam ..ha ha..
api hawoo
![]()

එතුමා නේද සංවිධායක තුමා....![]()


දැම්මොත් මරු, කාලෙකින් ගංවතුරේ ඔරු පදින්න බැරිඋනා....එහෙනම් මේ පාර දායි......!!
![]()

uyanna kammali kamata hema newei aiyalage gedarata set une![]()

නෑ බං..... අඹේපුස්සේ ඉදන්ම ට්‍රැෆික් එක...... නුවර පාරේ එන එක එපා වෙලාම, පස්යාලෙන් හරවලා, පූගොඩින් දාලා දොම්පේ ආවා අයියලාගේ ගෙදරට..... දැන් මෙහෙන් කාලා බීලා, අයියලාගේ කාර් එක අරන්, අපි දෙන්නා ගෙදර යනවා.......!! 
නෑ බං..... අඹේපුස්සේ ඉදන්ම ට්‍රැෆික් එක...... නුවර පාරේ එන එක එපා වෙලාම, පස්යාලෙන් හරවලා, පූගොඩින් දාලා දොම්පේ ආවා අයියලාගේ ගෙදරට..... දැන් මෙහෙන් කාලා බීලා, අයියලාගේ කාර් එක අරන්, අපි දෙන්නා ගෙදර යනවා.......!!
![]()

අද එහෙනම් සුපිරි ඩිනර් එකක් ලැබේවි....
අපිවත් මතක්කරගෙන කන එකයි ඇත්තේ.....![]()

ඔව් ඔව්..... කෑමත් දීලා, ගෙදර අරන් යන්නම කාර් එකත් දෙනවා......!! 
මචන්ලා මෙහෙට ධාරානිපාත වර්ෂාවක් කඩන පාත් වෙනවා, ඔය පැති වලටත් එහෙමද ?