EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කඩුවෙල ලොකු ට්රැෆික් එකක් නෑ.. හැබැයි පාර පේන්නෙ නැති‌ ගානට වැස්සා!

    :oo: ඔව් මම අම්මාට කෝල් කරහම අම්මත් කිව්වා වහිනවා කියලා.... දැන් නම් පායලා ඈති..... කාලා යනවා..... දවල් කුරුණෑගල කාපු තැන අවුලක් නෑ නේ..... අපිත් මොකක්දෝ ප්ලේස් එකකින් කෑවා හොට් ප්ලේට් ද මොකක්දෝ එකකින්..... :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    :lol:
    අවුලක් උනේ නෑ.. එතනත් හැබැයි ෆ්රයිඩ් රයිස් විතරමයි තිබුනෙ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අත පය රිදෙනවද නිල රතේ කරකවල....
    තාම නෑ.. හෙට තමයි ඕවා එන්නෙ.. :baffled:
    දැනට නං අත්දෙක තියනවා නිකං ජෝන් සීනාව තනිඅතෙන් උස්සලා පොලවේ ගහන්න පුලුවන් ගානට :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තාම නෑ.. හෙට තමයි ඕවා එන්නෙ.. :baffled:
    දැනට නං අත්දෙක තියනවා නිකං ජෝන් සීනාව තනිඅතෙන් උස්සලා පොලවේ ගහන්න පුලුවන් ගානට :D
    :lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    8000ක විතර ඩීසල්..:eek:
    10000 ක විතර පෙට්‍රල්...:nerd: එහෙම නේද..:rolleyes:
    ඩීසල් 7000ක ගියේ. පෙට්රල් කොහොමද දන්නෙ නෑ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    8000ක විතර ඩීසල්..:eek:
    10000 ක විතර පෙට්‍රල්...:nerd: එහෙම නේද..:rolleyes:

    :oo: ගල්ගමුවට කිට්ටුව පෙට්‍රල් ගැහුවේ.... ඒ වෙලාවේ නම් ලීටරේට 15.8Km කරලා තිබ්බා...... Toyota Yaris Manual Gear :) 1300CC. අපරාදේ මගේ එක අරන් ආවා නම් ඒකත් දුර කරනවා 15.8 - 16.8 :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    2263789669.png
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo: ගල්ගමුවට කිට්ටුව පෙට්‍රල් ගැහුවේ.... ඒ වෙලාවේ නම් ලීටරේට 15.8Km කරලා තිබ්බා...... Toyota Yaris Manual Gear :) 1300CC. අපරාදේ මගේ එක අරන් ආවා නම් ඒකත් දුර කරනවා 15.8 - 16.8 :D
    korayi korayi kadugannawe idan Galgamuwa handiyata wage oya gana:sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පාන් කර කර ගත්තු විකියට සුබ පැතුම් !! :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නිදි මතයි කුකුලනි !! එනකොට 3 විතර උනා !! :(
     
    Status
    Not open for further replies.