EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔක්කොම එකයි බන් ඕකුන් !! බැටරිය හොඳ නම් එකට කෙලින්න බලාගෙන ඉන්නේ ඕකුන් !! මූ එක දිගට නවත්තල තියෙන්න ඇති බන් ගොඩ දවසක් ආයේ දෙකක් නෑ !!
    බැටරි වතුර ලෙවල් එහෙම චෙක් කලාද දන්නෑ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මතක ඇතුව හොඳ බැටරි කඩෙකට පල. නැත්තං ඕකත් වීල් අලයින් කලා වගේ වෙයි..

    :lol::rofl:

    මට හිනා යකෝ !! ලොවෙත් නෑ ඌ වීල් එලයින් කරලා කිලෝමීටර් 20 දුවළලු චෙක් කොරන්න !! :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::rofl:

    මට හිනා යකෝ !! ලොවෙත් නෑ ඌ වීල් එලයින් කරලා කිලෝමීටර් 20 දුවළලු චෙක් කොරන්න !! :lol:
    බැටරි වෙක් කරන්න සතියක් හෙඩ් ලයිට් දාලා තියයිද දන්නෑ.. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බැටරි වතුර ලෙවල් එහෙම චෙක් කලාද දන්නෑ..

    අනේ මන්ද බන් කවියට මෙලෝ සංසාරයක් තේරෙන්නේ නෑනේ .. මම නම් ඕක හෝදන්න ගෙනිච්චම laugfs එකේ උන් ඕකේ බැටරි වතුර ලෙවල් එක චෙක් කරනවා !! :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගන්නකොට අලුත් ඇති....:baffled:

    පරිප්පුවා මොකෝ ගේමද ? :frown: මේ උඹේ පොඩ්ඩොන්ගේ මැක්සා ෆොටෝ ටිකක් තියෙනවා අප්ලෝඩ් කරලා ලින්ක් එක එවන්නම් !! :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බැටරිය වාජ් වෙනවාද නැද්ද කියලත් බලන්න ඕනෙ. නැත්තං ආයි හෙටත් ඔය කෙස් එකම එයි..
    හොර ජොයින්ට් එකකින් නැතුව හොඳ බැටරි කඩේකට යන්න කිව්වෙ ඒකයි.
    වැඩක් නෑ බන් ඕකට හොර පොට්, හොඳ පොට් හොයාගන්න තේරෙන්නේ නෑ....
    ඕක ගත්තු තැන ඉඳලම දැන් කීපාරක් අහුඋනද ?:P:P;):lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::rofl:

    මට හිනා යකෝ !! ලොවෙත් නෑ ඌ වීල් එලයින් කරලා කිලෝමීටර් 20 දුවළලු චෙක් කොරන්න !! :lol:
    කඩේ එකට ගමනක් යන්න තිබිල වගේ....:lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වැඩක් නෑ බන් ඕකට හොර පොට්, හොඳ පොට් හොයාගන්න තේරෙන්නේ නෑ....
    ඕක ගත්තු තැන ඉඳලම දැන් කීපාරක් අහුඋනද ?:P:P;):lol::lol:
    හපොයි!!
    මූට ඉලෙක්ට්රිකල් බාස් කෙනෙක් ගාවට යන්න කියන්නත් බෑ.. උන් ඕල්ටනේටරේ මාරු කරන්න කියයි.. බැටරි කඩෙකට යවන්නත් බෑ.. කොම්පැනි දාන්න කියන්න තමයි වෙන්නෙ! :eek: :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පරිප්පුවා මොකෝ ගේමද ? :frown: මේ උඹේ පොඩ්ඩොන්ගේ මැක්සා ෆොටෝ ටිකක් තියෙනවා අප්ලෝඩ් කරලා ලින්ක් එක එවන්නම් !! :cool:
    :frown::frown:
    එවපන්....:cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩක් නෑ බන් ඕකට හොර පොට්, හොඳ පොට් හොයාගන්න තේරෙන්නේ නෑ....
    ඕක ගත්තු තැන ඉඳලම දැන් කීපාරක් අහුඋනද ?:P:P;):lol::lol:

    :frown:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වැඩක් නෑ බන් ඕකට හොර පොට්, හොඳ පොට් හොයාගන්න තේරෙන්නේ නෑ....
    ඕක ගත්තු තැන ඉඳලම දැන් කීපාරක් අහුඋනද ?:P:P;):lol::lol:

    හෆොයි මාරක ළිඳක් නේද බොල මේ සෙට් කොරල තියෙන්නෙ :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොසට තේරුනේ නෑ...
    උඹට නම් හරකට වගේ තේරුණා නේද....:lol::lol:
    විහිළු නෙමේ මචන් කවිය ගැන පොඩ්ඩක් බලපන්, නැත්නම් බාස්ලා ඕකව සුද්දකරලා දමාවි....
    උගේ පූරුවේ පිනකට ඔය කාර් එක ගත්තේ, නැත්නම් කවුරුහරි එකෙක් ඕකව අන්දනවා ගානට....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොසට තේරුනේ නෑ...
    උඹට නම් හරකට වගේ තේරුණා නේද....:lol::lol:
    විහිළු නෙමේ මචන් කවිය ගැන පොඩ්ඩක් බලපන්, නැත්නම් බාස්ලා ඕකව සුද්දකරලා දමාවි....
    උගේ පූරුවේ පිනකට ඔය කාර් එක ගත්තේ, නැත්නම් කවුරුහරි එකෙක් ඕකව අන්දනවා ගානට....

    ඌට එපා වෙලාද කොහෙද මූ මසින් !! මම ඌට කිව්වා ඊයෙම !! මූ කාර් එක රෙද්දකින් වහල සුමාන ගානක් තියල .. ඕවයේ බැටරි ගණන් නෑ එච්චර !! ඕක චාර්ජ් කරාම හරි යයි :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසට තේරුනේ නෑ...
    උඹට නම් හරකට වගේ තේරුණා නේද....:lol::lol:
    විහිළු නෙමේ මචන් කවිය ගැන පොඩ්ඩක් බලපන්, නැත්නම් බාස්ලා ඕකව සුද්දකරලා දමාවි....
    උගේ පූරුවේ පිනකට ඔය කාර් එක ගත්තේ, නැත්නම් කවුරුහරි එකෙක් ඕකව අන්දනවා ගානට....
    නොතේරුනා නෙමෙයි බං ඕකාව පාන්දරම ලිඳට දාපු හින්ඳා ආයි පාරක් දාන්න හිතුනෙ නෑ :lol:
    කවියාට ඉක්මනටම උගෙ වාහනෙ ගැන හරි ඉගෙන ගන්න වෙනවා. නැත්තං ඕකාච සුද්ද වෙලා තමයි නවතින්නෙ.. :eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌට එපා වෙලාද කොහෙද මූ මසින් !! මම ඌට කිව්වා ඊයෙම !! මූ කාර් එක රෙද්දකින් වහල සුමාන ගානක් තියල .. ඕවයේ බැටරි ගණන් නෑ එච්චර !! ඕක චාර්ජ් කරාම හරි යයි :)
    :baffled:
    රෙද්දකින් ඔතලා පෙට්ටගමේ දාලාද කාර් එක ? :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඈ යකෝ තෝ හිතුවද එක දිගට පාන් කරකරනවා කියල ? :frown:

    බැරිකම කියහන් :nerd:

    නෑ උඹේ අහවල් එක !! :frown: අනේ මන්ද මූ කරත්තයක්වත් එලෝලා තියෙන එකෙක්ද මන්ද මෙහෙම කියන්නේ ... :rofl:

    :lol:

    :(

    මාරයි නෙහ් ? :rofl:

    මාරයි මාරයි ... :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled:
    රෙද්දකින් ඔතලා පෙට්ටගමේ දාලාද කාර් එක ? :lol:

    අඩු ගානේ දවස් දෙකකට පාරක් හරි ස්ටාර්ට් කොරන්න එපෑ මූ !! :baffled:
     
    Status
    Not open for further replies.