බැටරි වතුර ලෙවල් එහෙම චෙක් කලාද දන්නෑ..ඔක්කොම එකයි බන් ඕකුන් !! බැටරිය හොඳ නම් එකට කෙලින්න බලාගෙන ඉන්නේ ඕකුන් !! මූ එක දිගට නවත්තල තියෙන්න ඇති බන් ගොඩ දවසක් ආයේ දෙකක් නෑ !!
බැටරි වතුර ලෙවල් එහෙම චෙක් කලාද දන්නෑ..ඔක්කොම එකයි බන් ඕකුන් !! බැටරිය හොඳ නම් එකට කෙලින්න බලාගෙන ඉන්නේ ඕකුන් !! මූ එක දිගට නවත්තල තියෙන්න ඇති බන් ගොඩ දවසක් ආයේ දෙකක් නෑ !!
මතක ඇතුව හොඳ බැටරි කඩෙකට පල. නැත්තං ඕකත් වීල් අලයින් කලා වගේ වෙයි..

බැටරි වෙක් කරන්න සතියක් හෙඩ් ලයිට් දාලා තියයිද දන්නෑ..
මට හිනා යකෝ !! ලොවෙත් නෑ ඌ වීල් එලයින් කරලා කිලෝමීටර් 20 දුවළලු චෙක් කොරන්න !!![]()

ගන්නකොට අලුත් ඇති....eka thamai.. ekak danna wei neda..? aru nam kiwwe aluth battery ekak kiyala..![]()

බැටරි වතුර ලෙවල් එහෙම චෙක් කලාද දන්නෑ..

ගන්නකොට අලුත් ඇති....![]()
මේ උඹේ පොඩ්ඩොන්ගේ මැක්සා ෆොටෝ ටිකක් තියෙනවා අප්ලෝඩ් කරලා ලින්ක් එක එවන්නම් !! 
බැටරි වෙක් කරන්න සතියක් හෙඩ් ලයිට් දාලා තියයිද දන්නෑ..![]()

වැඩක් නෑ බන් ඕකට හොර පොට්, හොඳ පොට් හොයාගන්න තේරෙන්නේ නෑ....බැටරිය වාජ් වෙනවාද නැද්ද කියලත් බලන්න ඕනෙ. නැත්තං ආයි හෙටත් ඔය කෙස් එකම එයි..
හොර ජොයින්ට් එකකින් නැතුව හොඳ බැටරි කඩේකට යන්න කිව්වෙ ඒකයි.

කඩේ එකට ගමනක් යන්න තිබිල වගේ....
මට හිනා යකෝ !! ලොවෙත් නෑ ඌ වීල් එලයින් කරලා කිලෝමීටර් 20 දුවළලු චෙක් කොරන්න !!![]()

හපොයි!!වැඩක් නෑ බන් ඕකට හොර පොට්, හොඳ පොට් හොයාගන්න තේරෙන්නේ නෑ....
ඕක ගත්තු තැන ඉඳලම දැන් කීපාරක් අහුඋනද ?![]()

පරිප්පුවා මොකෝ ගේමද ?මේ උඹේ පොඩ්ඩොන්ගේ මැක්සා ෆොටෝ ටිකක් තියෙනවා අප්ලෝඩ් කරලා ලින්ක් එක එවන්නම් !!
![]()

වැඩක් නෑ බන් ඕකට හොර පොට්, හොඳ පොට් හොයාගන්න තේරෙන්නේ නෑ....
ඕක ගත්තු තැන ඉඳලම දැන් කීපාරක් අහුඋනද ?![]()

වැඩක් නෑ බන් ඕකට හොර පොට්, හොඳ පොට් හොයාගන්න තේරෙන්නේ නෑ....
ඕක ගත්තු තැන ඉඳලම දැන් කීපාරක් අහුඋනද ?![]()

කොසට තේරුනේ නෑ...

කොසට තේරුනේ නෑ...
උඹට නම් හරකට වගේ තේරුණා නේද....
විහිළු නෙමේ මචන් කවිය ගැන පොඩ්ඩක් බලපන්, නැත්නම් බාස්ලා ඕකව සුද්දකරලා දමාවි....
උගේ පූරුවේ පිනකට ඔය කාර් එක ගත්තේ, නැත්නම් කවුරුහරි එකෙක් ඕකව අන්දනවා ගානට....

නොතේරුනා නෙමෙයි බං ඕකාව පාන්දරම ලිඳට දාපු හින්ඳා ආයි පාරක් දාන්න හිතුනෙ නෑකොසට තේරුනේ නෑ...
උඹට නම් හරකට වගේ තේරුණා නේද....
විහිළු නෙමේ මචන් කවිය ගැන පොඩ්ඩක් බලපන්, නැත්නම් බාස්ලා ඕකව සුද්දකරලා දමාවි....
උගේ පූරුවේ පිනකට ඔය කාර් එක ගත්තේ, නැත්නම් කවුරුහරි එකෙක් ඕකව අන්දනවා ගානට....

ඌට එපා වෙලාද කොහෙද මූ මසින් !! මම ඌට කිව්වා ඊයෙම !! මූ කාර් එක රෙද්දකින් වහල සුමාන ගානක් තියල .. ඕවයේ බැටරි ගණන් නෑ එච්චර !! ඕක චාර්ජ් කරාම හරි යයි![]()

ඈ යකෝ තෝ හිතුවද එක දිගට පාන් කරකරනවා කියල ?![]()

නෑ උඹේ අහවල් එක !!අනේ මන්ද මූ කරත්තයක්වත් එලෝලා තියෙන එකෙක්ද මන්ද මෙහෙම කියන්නේ ...
![]()

මාරයි නෙහ් ?![]()

රෙද්දකින් ඔතලා පෙට්ටගමේ දාලාද කාර් එක ?![]()