EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ehemada machan!

    Pasta case godaka patalila ban inne..:(:(
    efaaa wela...:dull::dull:
    tika tika clear karaganna one.
    කාලයත් එක්ක ඔක්කොම හරියඊ මචන්...:cool:
    අපිට කරන්න දෙයක් තියෙනවනම් කියපන්...:)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනිවා :cool:
    මේ දවස් ටිකම අවුල් මචන් :(
    ඉක්මනින් හරියාවි
    :)
    11.gif
    11.gif
    :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිවා :cool:
    මේ දවස් ටිකම අවුල් මචන් :(
    ඉක්මනින් හරියාවි
    :)

    Shape eke wisandei ban monawath wadiya hithata ganna epa..ona deyak kiyapan..mage prashnath mama umbata kiyala thiyenawane machan :cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Moko ada dawasama niwadu wage ? Poddonge photos hondada ?
    උදේ වැඩ කරලා ආවේ..
    ෆොටෝටික නම් ලස්සනයි...:):)
    පට්ට සීතලක්නේ මෙහෙට තියෙන්නේ, නුවරඑළියේ ගිය වගේ..
    මොකවත් කරන්න බෑ, කම්මැල්යි.
    උඹලට සීතල නැද්ද.....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උදේ වැඩ කරලා ආවේ..
    ෆොටෝටික නම් ලස්සනයි...:):)
    පට්ට සීතලක්නේ මෙහෙට තියෙන්නේ, නුවරඑළියේ ගිය වගේ..
    මොකවත් කරන්න බෑ, කම්මැල්යි.
    උඹලට සීතල නැද්ද.....

    Wadi seethalak na ban mehe...churu churuwa thama iwasanna bari
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Wadi seethalak na ban mehe...churu churuwa thama iwasanna bari
    හප්පා එතකොට රත්නපුරේ විතරද මේ සීතල...:eek:
    ෆෝන් එකෙන් කනෙක්ට් වෙන්නේ තවම ගෙදර ගියේ නැද්ද ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හප්පා එතකොට රත්නපුරේ විතරද මේ සීතල...:eek:
    ෆෝන් එකෙන් කනෙක්ට් වෙන්නේ තවම ගෙදර ගියේ නැද්ද ?

    Lap ek genawe na ban...desktop ekath kota uda:(
     
    Status
    Not open for further replies.