කාලයත් එක්ක ඔක්කොම හරියඊ මචන්...ehemada machan!
Pasta case godaka patalila ban inne..
efaaa wela...
tika tika clear karaganna one.

අපිට කරන්න දෙයක් තියෙනවනම් කියපන්...

කාලයත් එක්ක ඔක්කොම හරියඊ මචන්...ehemada machan!
Pasta case godaka patalila ban inne..
efaaa wela...
tika tika clear karaganna one.


කාලයත් එක්ක ඔක්කොම හරියඊ මචන්...
අපිට කරන්න දෙයක් තියෙනවනම් කියපන්...![]()



අනිවා
මේ දවස් ටිකම අවුල් මචන්
ඉක්මනින් හරියාවි
![]()

thari ayye..Rent ekata car dena place ekk dannawada..2 weeks walata wage...![]()
Shape eke wisandei ban monawath wadiya hithata ganna epa..ona deyak kiyapan..mage prashnath mama umbata kiyala thiyenawane machan![]()
උදේ වැඩ කරලා ආවේ..Moko ada dawasama niwadu wage ? Poddonge photos hondada ?


උදේ වැඩ කරලා ආවේ..
ෆොටෝටික නම් ලස්සනයි...
පට්ට සීතලක්නේ මෙහෙට තියෙන්නේ, නුවරඑළියේ ගිය වගේ..
මොකවත් කරන්න බෑ, කම්මැල්යි.
උඹලට සීතල නැද්ද.....
හප්පා එතකොට රත්නපුරේ විතරද මේ සීතල...Wadi seethalak na ban mehe...churu churuwa thama iwasanna bari

හප්පා එතකොට රත්නපුරේ විතරද මේ සීතල...
ෆෝන් එකෙන් කනෙක්ට් වෙන්නේ තවම ගෙදර ගියේ නැද්ද ?
