ඇඟ සීතල වෙලා යනව බන් ඔය කාරෙකේ තියෙන ලෙඩ ටික ඇහුවහම![]()
![]()

පල පල කොටවන්නේ නැතුව !! තොට කසනවද ඒ කාර් එකේ දේවල් වලට ? යකෝ මූටනේ අමාරු !! 
පල පල කොටවන්නේ නැතුව !! තොට කසනවද ඒ කාර් එකේ දේවල් වලට ? යකෝ මූටනේ අමාරු !!
![]()

මට මේක විතරක් කියහන් ... කොහොමද බන් කාරෙක විකුණල සතියක් යනකන් ලෙඩ ඉස්මතු නොවෙන්න තියාගත්තෙ ?![]()

yako maraine ? 
Seeing is believing .... few minutes ago in Nawala Road..4 minutes ago via mobile
![]()
mage yaluwek dakka ekakyako maraine ?
![]()

ane manda ban![]()

ගොනෝ දුවපු කාර් එකක් එක දිගට ස්ටාර්ට් නොකර නවත්තල තියල බලහන් !!![]()
කවියො මෙන්න උඹට ගොනාලු 
ආ බෙබේ.... අද උදෙන්ම ආවද..?![]()

ඒක ටිකක් අවුල් වගේලු... අලුත් එකක් දාන්න වෙයි...![]()
ඔය පැත්තෙන් බලලා කියපන්කෝ බැටරි වල ගනන්..... මෙහෙන් අරන් දෙන්නම් එක්සයිඩ් අවුරුදු දෙකේ වොරන්ටි එක්ක......
මේන්ටනන්ස් ෆ්‍රී ඒවා....
ඇඟ සීතල වෙලා යනව බන් ඔය කාරෙකේ තියෙන ලෙඩ ටික ඇහුවහම![]()
![]()

Seeing is believing .... few minutes ago in Nawala Road..4 minutes ago via mobile
![]()
mage yaluwek dakka ekakyako maraine ?
![]()

TATA Suckz......!! 
![]()
ඔය පැත්තෙන් බලලා කියපන්කෝ බැටරි වල ගනන්..... මෙහෙන් අරන් දෙන්නම් එක්සයිඩ් අවුරුදු දෙකේ වොරන්ටි එක්ක......
මේන්ටනන්ස් ෆ්‍රී ඒවා....
![]()
![]()

රත්නේ උඹට එකෙක් කතා කරයි ලැපක් ගන්න අහන්න... පොඩ්ඩක් බලපං... Takurz හරි උගේ යාලුවෙක් හරි කතා කරයි..
මේන්ටනන්ස් ෆ්‍රී එක නම් එපා බං... ඒක ලෙඩ දෙනවලු... බලමු මම කියන්නම්...![]()
අවුරුදු 2ක් වොරන්ටි
මේන්ටනන්ස් ෆ්‍රී කිව්වට, ඒක බැටරි වතුර දාන්න ඕනා මොඩල් එකක්..... අර කලින් ආව මේන්ටනන්ස් ෆ්‍රී ඒවා වගේ නෙවේ......
උඹ ඔහෙන් බලලා කියපන්කෝ...... මම ගන්න එකා ලග අඩුයි......

ඔය පින්තූරේ සුදු කමිසයක් ඈදන් ඉන්න බුවාගේ තමා බැටරි කඩේ......
වෙන තැන් වලට වඩා පට්ට අඩුයි.....
http://www.brownsgroup.com/power-generation-battery.php
![]()
![]()
අවුරුදු 2ක් වොරන්ටි
මේන්ටනන්ස් ෆ්‍රී කිව්වට, ඒක බැටරි වතුර දාන්න ඕනා මොඩල් එකක්..... අර කලින් ආව මේන්ටනන්ස් ෆ්‍රී ඒවා වගේ නෙවේ......
උඹ ඔහෙන් බලලා කියපන්කෝ...... මම ගන්න එකා ලග අඩුයි......
![]()
![]()
ඔය පින්තූරේ සුදු කමිසයක් ඈදන් ඉන්න බුවාගේ තමා බැටරි කඩේ......
වෙන තැන් වලට වඩා පට්ට අඩුයි.....
![]()
![]()
Code:http://www.brownsgroup.com/power-generation-battery.php

එල... එල.... මට මෙහෙ එකෙක් කිව්වා පරණ බැටරිය අරන් 7850/- දෙන්නම් කියලා.. exide ultra එක... භෙට තමයි ගෙදර යන්නේ... හෙට මම බලලා උඹට කතා කරන්නම්...![]()
Ultra එක තමා බං අර අවුරුදු දෙකේ වොරන්ටි බැටරිය.... උඹේ එකට එන මොඩල් එක බලලා කියපන්.... මම මෙහෙන් අහලා කියන්නම්...... 