EK Married Club-3

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes:

    මාවැනි ග්ලැඩියේටර් වරයෙකු සමග ඒ වැනි පොලොස්කොට්ටෝරුවෙක්ට හැප්පෙන්න පුලුවන්ද :cool:

    :frown:
    මෙන්න ඔය ග්ලැඩියේටර්වරයා පොලොස්කොට්ටෝරුවා සමග ගැටෙන හැටි :
    http://www.elakiri.com/forum/showpost.php?p=11939550&postcount=57446
    http://www.elakiri.com/forum/showpost.php?p=11939562&postcount=57450
    http://www.elakiri.com/forum/showpost.php?p=11939584&postcount=57456
    http://www.elakiri.com/forum/showpost.php?p=11939610&postcount=57458

    ඔය ත්රෙඩ් එකේ ඇති ඔය ග්ලැඩියේටර්වරයා ත්රෙඩ් එන්න කලින් ඔය පොලොස්කොට්ටෝරුවා ත්රෙඩ් එකේ ඉන්නවාද කියලා බලලා ඉන්නවා දැක්කාම පස්සෙ‌ එන්නං කියලා මාරු වෙන එවාත්..
    :lol:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :shocked: :lol::lol::lol: loweth ne oooi .. aru linde da balahan... :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දකින දසුනේ.. දෙනෙත රැදුනේ...
    සොදුරු ඔබ රුව වේ...............
    සවන ඇසුණේ පවන රැඳුණේ ....
    ඔබගෙ කටහඬ වේ.......
    9.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙන්න ඔය ග්ලැඩියේටර්වරයා පොලොස්කොට්ටෝරුවා සමග ගැටෙන හැටි :
    http://www.elakiri.com/forum/showpost.php?p=11939550&postcount=57446
    http://www.elakiri.com/forum/showpost.php?p=11939562&postcount=57450
    http://www.elakiri.com/forum/showpost.php?p=11939584&postcount=57456
    http://www.elakiri.com/forum/showpost.php?p=11939610&postcount=57458

    ඔය ත්රෙඩ් එකේ ඇති ඔය ග්ලැඩියේටර්වරයා ත්රෙඩ් එන්න කලින් ඔය පොලොස්කොට්ටෝරුවා ත්රෙඩ් එකේ ඉන්නවාද කියලා බලලා ඉන්නවා දැක්කාම පස්සෙ‌ එන්නං කියලා මාරු වෙන එවාත්..
    :lol:
    :baffled::baffled:
    ස්වාමින් වහන්සේ ලිඳට වඩ්ඩොල වගේ... :lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකෝ උඹ මේ ටිකේ වැඩට ගියේ නැද්ද ? :eek:
    නෑ බන්, නිවාඩු දැම්ම මොන්ටිසෝරි ට්‍රිප් එක යන්න, කාලගුනේ හොඳ නෑ කියල ඒක කල්දලා,
    දැන් ඉතින් ආයේ නිවාඩු ගනින්කෝ....:baffled:
    අමුඩේ කෝ...;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ බන්, නිවාඩු දැම්ම මොන්ටිසෝරි ට්‍රිප් එක යන්න, කාලගුනේ හොඳ නෑ කියල ඒක කල්දලා,
    දැන් ඉතින් ආයේ නිවාඩු ගනින්කෝ....:baffled:
    අමුඩේ කෝ...;)

    ඔව් බොට නිවාඩු ගන්න බැරි අපි කතා කරොත් නේ ? :frown: අමුඩේ ඉතින් ... ඇති !! ;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බොට නිවාඩු ගන්න බැරි අපි කතා කරොත් නේ ? :frown: අමුඩේ ඉතින් ... ඇති !! ;)
    නෑ බන් ගිය මාසේ කිඋව යන දවස....:cool:
    ඕකට ඔය වැඩේ කොච්චර කලත් මදිද ? :eek:;)
     
    Status
    Not open for further replies.