දත් කිඹුලා මාමාද ?අද රෑ 8 ට ස්වදේශීය සේවය තියෙනවා හොදේ..... අහන්න ප්ලග් වෙයල්ලා.....![]()

වෙලාවක් සෙට් වෙච්ච ගමන් කෝල් එකක් දාන්නං. ඊයෙ ඉදන් ෆුල් බිසී එකේ ඉන්නෙ...කෝල් එකක් දීලා කියාපිය..... ආයේ මොකටද මෙතන දාන්නේ......
![]()
![]()
මම විහිලු කරේ නෑ ඇයි බොරු කියන්නේ ..... ?ඔයා ඊයේ මාව ඇඬේව්ව
මට විහිලු කරා![]()


අද රෑට රේඩියො අහන්න බැරි වෙයි .. මෙහෙට අකුණු ගහනවා.........;(