EK Married Club-3

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :growl::growl: එක පෝස්ට් එකකට දාපියව් තොපි දෙන්නම සත්තුන්ගේ නම් ටික..... :angry:
    අර සතාට කියන්න මට කියන්නෙපා ඕවා ....:angry:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔය අපිට පේන්න බොරුවට රන්ඩු කරාට ඔය දෙන්න එක ගෙදරද කොහෙද ඉන්නේ.. :eek:
    කතා හදන්නෙපා .:frown: තරහ වෙන්න තමයි දැන් ඔය හදන්නේ. :frown:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම කැමති නෑ කවුරුවත් එක එක කතා හදනවට .
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එලකිරි.කොම් එකේ ඉන්නේ ඔක්කොම මගෙ යාලුවො විතරයි එතනින් එහාට කිසිම දෙයක් නෑ.......
     
    Status
    Not open for further replies.