EK Married Club-3

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • :cool: :yes: අවුරුදු එකහමාරක් විතර රිසර්ච් එකක් කරා...... :rofl:

    අද leave දාලම ප්‍රොජෙක්ට් එක කරනව වගේ ආ !

    tired_runner1.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Leave...... :yes: ඒ උනාට දවල් වෙලා ඔෆිස් එක පැත්තේ විසිට් එකක් දාලා එන්න ඕනා..... :P :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: :shocked: මගුලක් කතා කරනවා.... මේ දවස් වල ප්‍රොජෙක්ට් එක පිළිබදවම කල්පනාවෙන් ඉන්න නිසා, ඔෆිස් වෙලාවේ විතරයි ගොඩක් වෙලාවට එලකිරි ඉන්නේ...... ගෙදර ආවහම එළකිරි එන්න වෙලාවක් නෑ...... :no: :rofl:
    උඹ එහෙනම් මේ දවස්වල හොඳටම කෙට්ටුවෙලා ඇති දිගටම ප්‍රොජෙක්ට් එක කරලා....;):rolleyes::P
     
    Status
    Not open for further replies.