EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled::dull:

    28767_4389003356010_38753458_n.jpg
    :lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අර කරනවයි කිව්ව ප්‍රොජෙක්ට් එක මේසයක් උඩවත් කොරලද...:rofl::rofl: නැත්තම් මේස කැඩෙන්නේ කොහොමද...:eek::eek:
    ඒවගේ, ඇඳේ හරියන්නේ නැති නිසා මෙසේ.........:eek:
    ඕක අර ගැනු ළමයාගේ කොන්දත් කඩයි වගේ.....:rolleyes:;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි..... ආණ්ඩුවේ ජොබ් එකක් කරා නම්, අද දෙයියනේ කියලා ගෙදර...... :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුභ උදෑසනක් කුකුළණි..... ආණ්ඩුවේ ජොබ් එකක් කරා නම්, අද දෙයියනේ කියලා ගෙදර...... :(
    උඹ මොන ජොබ් එක කලත් වැඩි හරියක් ගෙදරනෙ බං! :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුභ උදෑසනක් කුකුළණි..... ආණ්ඩුවේ ජොබ් එකක් කරා නම්, අද දෙයියනේ කියලා ගෙදර...... :(

    Matath epa wela ban :( shik mokata salli kiyana deyak hoya gaththada manda :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Matath epa wela ban :( shik mokata salli kiyana deyak hoya gaththada manda :(
    උඹත් එකයි, මලයත් එකයි! එකෙක් වත් ෆෝන් උස්සන්නෙ නෑ.. උඹේ බැටරිය ඊයෙ ආවා. හවස කොලඹ ආපු වෙලේ ඒකත් අරන් ආවෙ බාර දෙන්න, කෝ, එකෙක් වත් කෝල් ගන්නෙ නෑ.
     
    Status
    Not open for further replies.